Cool Ebay Gadgets II

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    machanla mata USB 2.0 Hub ekaka link eka denna .. use karala thiyena ekak hoda speed thiyena ekak godak eva 1.0 melo speed ekak naa :D

    DSC00484.jpg


    http://www.ebay.com/itm/4-Port-High...711?pt=LH_DefaultDomain_0&hash=item1c2bad47e7

    mekak thiyenawa. usb 2.0 speed thiyenwa, :)
     
    thanks machan ;)
    මට ලාබ pen එකක් බන් ඕන :P
    data වගයක් copy කරලා පැත්තකින් තියල තියන්න :P
    Verbatim eka nam shape ;)
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    දැනට ebay එකෙන් මිලට ගෙන ඇති items ගණන = 180 පමණ :baffled:

    ගෙදරට නොපැමිණි items ගණන = 2 :cool: :cool:

    items නොපැමිනීමේ ප්‍රතිශතය = 1.11%
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙන්න මේක අද ආව ... අගෝස්තු 29 ඕඩර් කරපු එක :shocked: ... ඔන්න ඩයිනගෙ සෙලර්ල :lol: :dull:

    මම ඕක සැප්තැම්බර් 09 ඕඩර් කලේ. ඒකත් නෑ, ඌ රීසෙන්ඩ් කල එකත් නෑ.
    තව ඕකගෙන්ම ඕඩර් කරපු Sport MP3 Player 1ත් නෑ. ඒකේ රිෆන්ඩ් 1ත් නෑ :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැනට ebay එකෙන් මිලට ගෙන ඇති items ගණන = 180 පමණ :baffled:

    ගෙදරට නොපැමිණි items ගණන = 2 :cool: :cool:

    items නොපැමිනීමේ ප්‍රතිශතය = 1.11%
    :cool:
    mamath godak aran thiyenawa lankawata awilla naththe ekai mata mataka widiyata
     
    Status
    Not open for further replies.