Gmail එක ඉවරයි

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මචන් උඹල gmail එකට file 1ක් attache කරන්න පොඩ්ඩක් ට්‍රයි කරල බලපන්. උඹලගේ mail එකට මොන හරි එකක් attache කරන්න පුලුවන්ද කියල.මගේ එකට attache කරන්න බැහැ fail වෙනවා.කව්රු හරි කරලා පොඩ්ඩක් කියන්න.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    mage oka issara idanma wuna ban net connection 512kps nisa wenna athi yahoomail eke niyemeta upload wenawa

    නැහැ බන් මගේ 8mb එකක් තියෙන්නේ.
    සංසුන් පොඩ්ඩා;13968380 said:
    සිරාවටම බැරිද?? එහෙනම් google ලගේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ..
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මගෙත් බෑනෙ බන් මොකො වෙලා තියන්නේ? බාගයක් ගිහින් ෆෙල් වෙනවනෙ :shocked::shocked:
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Machan Try changing the browser.
    I had the same problem attching files in firefox, so when i want 2 attch files in gmail i use chrome. Then it works perfectly
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Machan Try changing the browser.
    I had the same problem attching files in firefox, so when i want 2 attch files in gmail i use chrome. Then it works perfectly
    :( නැහැනේ බන් එත් වැඩ කරන්නේ නැහැ මගේ computer එකේ මොකක් හරි අව්ලක් වගේ.එත් අනිත් උන්ටත් එකම තියෙන්නේ මොකෝ:(
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    එළකිරි_කොල්ලා;13968497 said:
    :( නැහැනේ බන් එත් වැඩ කරන්නේ නැහැ මගේ computer එකේ මොකක් හරි අව්ලක් වගේ.එත් අනිත් උන්ටත් එකම තියෙන්නේ මොකෝ:(

    Hmm
    Ehemanam no idea ban :(:no::no:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගෙත් ඔය ප්‍රශ්නෙම තියෙනවා........:oo:
    mediafire එකටනන් upload වෙනවා.....
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    loku files baha machan.Baagayak withara gihin fail wenawa. Uploading speed around 16KBps and using Chrome :D
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    0024I.jpg


    0039S.jpg



    machan meka 4.43Mb image ekak mama dan up kale,
    wade wenawa habai wenadata wada godak hemin.
    heta wenakota hariyai machan.