මචන් උඹල gmail එකට file 1ක් attache කරන්න පොඩ්ඩක් ට්රයි කරල බලපන්. උඹලගේ mail එකට මොන හරි එකක් attache කරන්න පුලුවන්ද කියල.මගේ එකට attache කරන්න බැහැ fail වෙනවා.කව්රු හරි කරලා පොඩ්ඩක් කියන්න.
mage oka issara idanma wuna ban net connection 512kps nisa wenna athi yahoomail eke niyemeta upload wenawa
සිරාවටම බැරිද?? එහෙනම් google ලගේ ප්රශ්නයක් වෙන්න ඕනේ..සංසුන් පොඩ්ඩා;13968380 said:behe

තව කාටද මෙහෙම ප්රශ්න තියෙන්නේ පාවිච්චි කරන ISP එක්ක කියන්නMachan Try changing the browser.
I had the same problem attching files in firefox, so when i want 2 attch files in gmail i use chrome. Then it works perfectly
නැහැනේ බන් එත් වැඩ කරන්නේ නැහැ මගේ computer එකේ මොකක් හරි අව්ලක් වගේ.එත් අනිත් උන්ටත් එකම තියෙන්නේ මොකෝ
එළකිරි_කොල්ලා;13968497 said:නැහැනේ බන් එත් වැඩ කරන්නේ නැහැ මගේ computer එකේ මොකක් හරි අව්ලක් වගේ.එත් අනිත් උන්ටත් එකම තියෙන්නේ මොකෝ
![]()



කර බන් වැඩ නැහැClear the browser cache n cookies,, Aniwa wada karai

මගෙත් ඔය ප්රශ්නෙම තියෙනවා........
mediafire එකටනන් upload වෙනවා.....

Mata chrome wala enawa samahara welawata case eka, Firefox walin attach karanawa ethakota.
