EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hikz dan nam sureka uta peralsgena kossen athawara karanawa athi :lol: mama surekata ginnak dunna mu kellek passe yanawa kiyala :rofl: aru kaagahanawa kapiya mawa kiyala :lol:
    හෙට උදේට ගිහින් බලපන් මූනේ ප්ලාස්ටර් එහෙම අලෝගෙන ඉන්නවද කියල......:P:lol:
     

    kingdewi

    Well-known member
  • බලාගෙන යනකොට කොයි මාය්යත් එකයි වගේ......:lol:

    හ්ම්ම් හ්ම්ම්ම් ...
    ...බැරි වෙලාවත් ඔය අමාරුවෙන් තෝර ගත්තු එක කොහෙවත් යන ගෑනියෙක් ඇඳන් හිටියොත් හෙම :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    කොස්ස නෙමෙයි මොල් ගහෙන්ම දෙනවා ඇති. :D

    අෆ්ෆා එහෙනම් ඉවරයි අහිංසක මාලු ටික
    අද මූව මාලු ටැංකියට දාල ඇති !:lol:

    Oka ada iwarai..phone eka kane thiyagenama sureka uta desuwa mama ahan hitiye :rofl:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇඳුන් ගන්න ගියාම තමයි නියම ආතල් එක පටන්ගන්නෙ :growl:
    කඩ වල වැඩ කරන උන් කොහොම ඉවසනවද දන්නෑ ගෑනු ඇඳුන් ගන්න එනකොට.. :eek:

    උඹට ඔය ආතල් එක හම්බවෙලා නැද්ද,:shocked: මට නම් නිතරම ලැබෙනවා....:baffled:;)

    බඳින්න කලින් නම් ඒ කට්ට කෑවා... දැන් නම් වයිෆ් දන්නවා මම එන්නේ අකමැත්තෙන් කියලා.. ඉතිං එයා අම්මලත් එක්ක යනවා... :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්ම් හ්ම්ම්ම් ...
    ...බැරි වෙලාවත් ඔය අමාරුවෙන් තෝර ගත්තු එක කොහෙවත් යන ගෑනියෙක් ඇඳන් හිටියොත් හෙම :shocked:
    2000ක් අල්මාරියෙ පුස් කන එක තමා වෙන්නෙ!
     
    Status
    Not open for further replies.