දැන් උබ කියන විදිහට බෞද්ධයොද ආගම් වලට ගරහන්නෙ..?
නෑ මචෝ මං කියන්නේ මේක වෙන වාසි බලන් අපිව කොටවනව මචන්. කෝලහාලයක් පටන් අරන් මිනිස්සු කඩු කිනිසි අරන් මිනිස්සුන්ව මරන්න ගත්තොත් මොකද වෙන්නේ. ආගමට ඔහොම ගෙම ඉල්ලුවම අනිත් රටවලුත් ලංකාවෙ ඇතුලෙ ප්රශ්නෙට එන්ටර් වෙනව. බෞධ අයකරන්නේ නෑ මචන්. ආගමක් නැති එවුන් කරන්නේ. මට අනිත් ආගම් වලට ගරහන ලින්ක්ස් දාගන්න බැරි උන හන්දයි උබල මට හම්බයෙක් කියල බනින්නේ. මං සිංහල බන්. හම්බයෙක් වෙන්න මං මැරෙන්න වෙයි.


