Help - අසරණ සත්තු

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ලංකාවේ සමහර අය බැල්ලියෝ, බැලලියෝ ඇති කරලා පැටව් පාරවල් වල, පන්සල් වල ගිහින් දානවා.
    ඒ වගේ වෙලාවට අසරණ සත්තුන්ව එහෙ මෙහෙ දාල යන්නෙ නැතිව කවුරු ස්වේච්ඡ සංවිධානයකට භාර දෙන්න පුලුවන්නම් ලොකු පිංකමක්.
    පිට රටවල නම් එහෙම එව්වා තියෙනවා.
    ලංකාවෙත් දෙහිවල පැත්තේ එහෙම එකක් තිබුනා.
    කවුරු හරි එහෙම එකක් ගැන දන්නවද?
     
    Last edited:

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Me lagadi news walata demme ohom unwa denwa. Neethi demma nam hari ballo balliyo register nokara athi karanna epa karala ahu unoth hire daanawa kiyala.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දන්නෙ නැ අයිය​, පිටරට උන් පුන්‍ය ආයතන වලින් සල්ලි දුන්නට අපේ එහෙම නැ නෙ
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Am4yR.png
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අර බලු වෑන් සිස්ටම් එක මෙහෙ නෑ නේද? :)
    USA වගේ සත්තු පාරට ඇරල අහු වුනොත් දඩ ලෝකයයි. :yes: පාරෙ ඉන්න අයිතිකාරයො නැති බල්ලො එහෙම අරන් ගිහින් ලෙඩ චෙක් කරල විකුණනවා. අයිතිකාරයා ගියත් සල්ලි දෙන්න ඕනෙ.
    හැබැයි Rabies තියෙන බල්ලන්ව මරනවා.:) එක අතකින් ඌ දුක් විඳ විඳ ඉන්නවට වඩා හොඳයි මැරෙන එකත්. මම දැකල තියෙනවා Rabies තියෙන බල්ලො. උන් මාරම වේදනාවක් විඳින්නෙ.:(