EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි එනකොට මූණු ඇඹුල් වෙනව බොල ..ගෑණු එනකොට වගේ නෙවෙයි !:lol:

    නැතුව... ලස්සන කෙල්ලෙක්ව බලන්න ආවහම උඹලා කඩාපාත් වෙලා ලෙඩ වැඩි කරනවනේ... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවේ නර්සිං වල තත්වේ කොහොමද කියලා බැලුවේ... :P
    දැං දශක හතරක් විතර මෙහෙ‌ ඉන්නවා නේ? ඔය හිටිය කාලෙට තාම ඉස්පිරිතාලයකට ගිහින්ම නැද්ද ? :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැං දශක හතරක් විතර මෙහෙ‌ ඉන්නවා නේ? ඔය හිටිය කාලෙට තාම ඉස්පිරිතාලයකට ගිහින්ම නැද්ද ? :eek:

    ගිහින් නම් තියෙනවා බං.. ඒ වුනාට ඕකේ ඇතුලාන්තය කොහොමද කියලා දැනගන්න එපයි.. මහන්සියේ හැටියට පඩියක් ලැබෙනවද.? එක දිගට නයිට් වැටෙනවද වගේ දේවල්...
     

    kingdewi

    Well-known member
  • ගිහින් නම් තියෙනවා බං.. ඒ වුනාට ඕකේ ඇතුලාන්තය කොහොමද කියලා දැනගන්න එපයි.. මහන්සියේ හැටියට පඩියක් ලැබෙනවද.? එක දිගට නයිට් වැටෙනවද වගේ දේවල්...

    කෝල් එකක් දීපිය :growl:
    මහන්සියෙ හැටියට පඩි ලැබෙන රස්සා ලංකාවේ ආණ්ඩුව සැතුව නැත !:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝල් එකක් දීපිය :growl:
    මහන්සියෙ හැටියට පඩි ලැබෙන රස්සා ලංකාවේ ආණ්ඩුව සැතුව නැත !:(
    double OT, pension, අඩු පොලි ලෝන් ලැබෙන රස්සා නං ඇත :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝල් එකක් දීපිය :growl:
    මහන්සියෙ හැටියට පඩි ලැබෙන රස්සා ලංකාවේ ආණ්ඩුව සැතුව නැත !:(

    කොහ්මත් නිවාඩු පාඩුවේ උඹට කතා කරන්න ඉන්නේ.. මිනියටත් කතා කරන්න ඕනේ... :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගියොත් ගෙදර ඇවිත් හමාරයි! කුමාරයාට අලුත් gif එකක් හදන්න වෙයි "පොලු පාර කන්නා" කියලා :lol:

    Kawda ban kiya kiya yanne :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැතුව... ලස්සන කෙල්ලෙක්ව බලන්න ආවහම උඹලා කඩාපාත් වෙලා ලෙඩ වැඩි කරනවනේ... :lol:

    Okata thiyenne deana king tath gawumak andan leddu lsngata yana eka thamai :P
     
    Status
    Not open for further replies.