ලංකාවේ නර්සිං වල තත්වේ කොහොමද කියලා බැලුවේ...


අපි එනකොට මූණු ඇඹුල් වෙනව බොල ..ගෑණු එනකොට වගේ නෙවෙයි !![]()

Haffa bangkok thread eka paththe giya...mata efaaaaa unaoffer eka january wenakan thiyeyda manda
![]()

ලංකාවේ නර්සිං වල තත්වේ කොහොමද කියලා බැලුවේ...![]()

දැං දශක හතරක් විතර මෙහෙ ඉන්නවා නේ? ඔය හිටිය කාලෙට තාම ඉස්පිරිතාලයකට ගිහින්ම නැද්ද ?ලංකාවේ නර්සිං වල තත්වේ කොහොමද කියලා බැලුවේ...![]()

ගියොත් එහේ දාගම්මු ඒජන්සි එකක් ..ආයෙ මෙහෙ මොකට එනවද ?![]()
silicon arawama wikunanna agency ekak daganna puluwanනැතුව... ලස්සන කෙල්ලෙක්ව බලන්න ආවහම උඹලා කඩාපාත් වෙලා ලෙඩ වැඩි කරනවනේ...![]()

ඔහොම බැලුවත් කෙල්ලො නං එන්නෙ තරියයි මායි කිව්ව කතා හරි වෙන්න ඕන..
දැං දශක හතරක් විතර මෙහෙ ඉන්නවා නේ? ඔය හිටිය කාලෙට තාම ඉස්පිරිතාලයකට ගිහින්ම නැද්ද ?![]()
ඔවු ඔවු:silicon arawama wikunanna agency ekak daganna puluwan

ගිහින් නම් තියෙනවා බං.. ඒ වුනාට ඕකේ ඇතුලාන්තය කොහොමද කියලා දැනගන්න එපයි.. මහන්සියේ හැටියට පඩියක් ලැබෙනවද.? එක දිගට නයිට් වැටෙනවද වගේ දේවල්...


double OT, pension, අඩු පොලි ලෝන් ලැබෙන රස්සා නං ඇතකෝල් එකක් දීපිය
මහන්සියෙ හැටියට පඩි ලැබෙන රස්සා ලංකාවේ ආණ්ඩුව සැතුව නැත !![]()

කෝල් එකක් දීපිය
මහන්සියෙ හැටියට පඩි ලැබෙන රස්සා ලංකාවේ ආණ්ඩුව සැතුව නැත !![]()

double OT, pension, අඩු පොලි ලෝන් ලැබෙන රස්සා නං ඇත![]()
ගියොත් ගෙදර ඇවිත් හමාරයි! කුමාරයාට අලුත් gif එකක් හදන්න වෙයි "පොලු පාර කන්නා" කියලා![]()

කොහ්මත් නිවාඩු පාඩුවේ උඹට කතා කරන්න ඉන්නේ.. මිනියටත් කතා කරන්න ඕනේ...![]()

නැතුව... ලස්සන කෙල්ලෙක්ව බලන්න ආවහම උඹලා කඩාපාත් වෙලා ලෙඩ වැඩි කරනවනේ...![]()

උඹ පතයා යන්න හදන්නෙ බොංගෝවෙන්ද ?Kawda ban kiya kiya yanne![]()

Okata thiyenne deana king tath gawumak andan leddu lsngata yana eka thamai![]()

