EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ..කොල්ලො හොරෙන් බනිනව ඇති බන් ..ශික් අදත් මූ ඉන්නෙ කියල :yes:
    නර්ස් කිව්වම සුලු පටු වැඩ ගොඩක් නෙවෙයි නෙහ් තියෙන්නෙ...
    වෝර්ඩ් එකක් රන් කරනවා කිව්වම ලේසි යෑ
    මං හොස්සපිට්ල් හිටියා දවස් 4ක්.. මට හොදට තේරුනා ඒකෙ ස්ටාෆ් එක කන කට්ට :sorry:
     

    kingdewi

    Well-known member
  • නර්ස් කිව්වම සුලු පටු වැඩ ගොඩක් නෙවෙයි නෙහ් තියෙන්නෙ...
    වෝර්ඩ් එකක් රන් කරනවා කිව්වම ලේසි යෑ
    මං හොස්සපිට්ල් හිටියා දවස් 4ක්.. මට හොදට තේරුනා ඒකෙ ස්ටාෆ් එක කන කට්ට :sorry:
    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ 10gb වල මොනාද බෑවා කිව්වේ.. දැං ඒවාත් එකක් වැඩ ඇති.. :P
    එහෙනං විකියා දැං ඇති අර වන්ද්රිකාව තියන හරියෙම :D

    :frown::growl: මම බෑවේ මෙන්න මේකේ ෆිල්ම්.....
    Code:
    http://www.baiscopelk.com/
    අපි ඔය අනිත් ජාති බාන්නේ නෑ.... ඒවාට දෙයියා තමා මාවනැල්ලේ කිංග්.....!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Na na uth karaththe adinawada koheda...thawa leyland ekak ganna kathawakuth kiwwa ou:rofl:

    :no: ඊයේ ගියේ බෙහෙත් ගන්න...... මෙයාට සෙම :( අද තමා අම්මාගෙයි වයිෆ්ගෙයි දෙන්නගෙම කරත්ත අදින්න වෙන දවස මට........ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇඳුන් ගන්න ගියාම තමයි නියම ආතල් එක පටන්ගන්නෙ :growl:
    කඩ වල වැඩ කරන උන් කොහොම ඉවසනවද දන්නෑ ගෑනු ඇඳුන් ගන්න එනකොට.. :eek:

    :shocked::growl: හෆෝයි මතක් කරන්න එපා..... :no: ඈදුම් ගන්න ශොපින් යනවා තරම් එපා කරපු දෙයක් මට නම් තවත් නෑ........ :no::growl: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ow ban..ganu ekks andum ganna yanawata wada hondai waha kana eka..eks thana km 30k withara awidinna wena wadak oka :(

    :yes: කියලා වැඩක් නෑ....... :no:

    ශා ඒ ආතල් එක මතක් වෙද්දිත් දාඩිය දානවා !:(

    :yes: අදත් මට මේ සෙට් වෙන්නයි යන්නේ ඈදුම් ගන්න යෑමක්...... මම මේ බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නේ ගැරේජ් එකට යන්න තියෙනවා කියලා...... දැන් ඉතින් බොරුවට හරි ගැරේජ් එක පැත්තට මාරු වෙන්න ඕනා...... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකක් තෝරාගන්නවා, එක හොඳ නෑ කියල තියෙනවා....
    ඊට පස්සේ 1000 විතර බලල අර මුලින් තෝරලා පැත්තකින් තියපු එක අරන් ගෙදර එනවා....:baffled:

    :yes::yes: සහතික ඈත්ත.... වෙන්නෙම ඕක තමා..... කඩේ පෙරලලා හොයලා හොයලා..... අන්තිමට ගන්නේ, අර මුලින්ම අතට ගත්ත එක තමා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ekane ban ou hindi film eksk balala wage :eek: yako gani api gedarata yaddi inne dorakada maarawa wage..mu kiss magulak kiyanawa :dull:

    :rofl: :P

    රත්නෙට නම් කිස් දෙනවලු ....හැබැයි කොස්සෙන්ලු :lol:

    :shocked: මගුලක් කතා කරනවා.... තවම කොස්සෙන් කේස් එකක් නෑ..... ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ....... :no: :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මගුලක් කතා කරනවා...... :growl:
    මං ඕක දැම්මෙ පෙරේදද කොහෙද.. :shocked:
    නොදකිං ත්‍රෙඩ් *කන්නා :frown::frown:
    5.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hikz dan nam sureka uta peralsgena kossen athawara karanawa athi :lol: mama surekata ginnak dunna mu kellek passe yanawa kiyala :rofl: aru kaagahanawa kapiya mawa kiyala :lol:

    :frown::growl: තෝව නම් කොටියම කාපිය කරපු වැඩේට....... අද දවසෙම බොහොම අමාරුවෙන් කියලා කියලා ශේප් කර ගත්තේ....... :growl: :angry:

    :lol:
    කොස්ස නෙමෙයි මොල් ගහෙන්ම දෙනවා ඇති. :D

    :( මූ කරපු අසමජ්ජාති වැඩෙන් තව පොඩ්ඩෙන් මගේ ඔක්කොම ඉවරයි........!! :growl:

    අෆ්ෆා එහෙනම් ඉවරයි අහිංසක මාලු ටික
    අද මූව මාලු ටැංකියට දාල ඇති !:lol:

    :growl::growl:

    හෙට උදේට ගිහින් බලපන් මූනේ ප්ලාස්ටර් එහෙම අලෝගෙන ඉන්නවද කියල......:P:lol:

    :frown: ප්ලාස්ටර් නෙවේ බොල, බොහොම අමාරුවෙන් ශේප් කරගත්තේ.... මූට හැමිනෙන්න එපායේ........!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඳින්න කලින් නම් ඒ කට්ට කෑවා... දැන් නම් වයිෆ් දන්නවා මම එන්නේ අකමැත්තෙන් කියලා.. ඉතිං එයා අම්මලත් එක්ක යනවා... :)

    :shocked: අනේ හරි ශෝක්..... මගේ එක්කෙනාට ඔහොම හිතෙන්නේ නෑ නේ.....?? :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    man ada aniwa lapa aran enawa kiyala giye naa :P pora kiwwa 10000 k wath yanawa kiyala wadeeta :baffled: dan mala panalada danna business eka nathi una handa :oo:

    :shocked: උඹ අද එනවා කිව්වද......?? :no:

    :shocked: mata kiwwa thamai mokadda business ekak set una ou 10k kiwwa kiyala 2k yana wadakata :eek:

    :shocked: යකෝ මිනිස්සුන්ගේ ඔලු වලට බොරු දාන්න එපා..... :growl:
     
    Status
    Not open for further replies.