හපොයි! අදත් කරත්තෙ ඇදලා එන්නං![]()

ඇයි යකෝ ඊයෙත් ගියා නේද...?![]()

නර්ස් කිව්වම සුලු පටු වැඩ ගොඩක් නෙවෙයි නෙහ් තියෙන්නෙ.....කොල්ලො හොරෙන් බනිනව ඇති බන් ..ශික් අදත් මූ ඉන්නෙ කියල![]()

නර්ස් කිව්වම සුලු පටු වැඩ ගොඩක් නෙවෙයි නෙහ් තියෙන්නෙ...
වෝර්ඩ් එකක් රන් කරනවා කිව්වම ලේසි යෑ
මං හොස්සපිට්ල් හිටියා දවස් 4ක්.. මට හොදට තේරුනා ඒකෙ ස්ටාෆ් එක කන කට්ට![]()

රත්නෙ 10gb වල මොනාද බෑවා කිව්වේ.. දැං ඒවාත් එකක් වැඩ ඇති..
එහෙනං විකියා දැං ඇති අර වන්ද්රිකාව තියන හරියෙම![]()

මම බෑවේ මෙන්න මේකේ ෆිල්ම්.....
http://www.baiscopelk.com/

රත්නෙ හදන්න අරං එන කොම්පියුටර් වලටත් ඕවා දානවද දන්නෑ![]()
මගුලක් කතා කරනවා...... 
Na na uth karaththe adinawada koheda...thawa leyland ekak ganna kathawakuth kiwwa ou![]()
ඊයේ ගියේ බෙහෙත් ගන්න...... මෙයාට සෙම
අද තමා අම්මාගෙයි වයිෆ්ගෙයි දෙන්නගෙම කරත්ත අදින්න වෙන දවස මට........ 
ඇඳුන් ගන්න ගියාම තමයි නියම ආතල් එක පටන්ගන්නෙ
කඩ වල වැඩ කරන උන් කොහොම ඉවසනවද දන්නෑ ගෑනු ඇඳුන් ගන්න එනකොට..![]()

හෆෝයි මතක් කරන්න එපා.....
ඈදුම් ගන්න ශොපින් යනවා තරම් එපා කරපු දෙයක් මට නම් තවත් නෑ........ 

Ow ban..ganu ekks andum ganna yanawata wada hondai waha kana eka..eks thana km 30k withara awidinna wena wadak oka![]()
කියලා වැඩක් නෑ....... 
ශා ඒ ආතල් එක මතක් වෙද්දිත් දාඩිය දානවා !![]()
අදත් මට මේ සෙට් වෙන්නයි යන්නේ ඈදුම් ගන්න යෑමක්...... මම මේ බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නේ ගැරේජ් එකට යන්න තියෙනවා කියලා...... දැන් ඉතින් බොරුවට හරි ගැරේජ් එක පැත්තට මාරු වෙන්න ඕනා......

එකක් තෝරාගන්නවා, එක හොඳ නෑ කියල තියෙනවා....
ඊට පස්සේ 1000 විතර බලල අර මුලින් තෝරලා පැත්තකින් තියපු එක අරන් ගෙදර එනවා....![]()

සහතික ඈත්ත.... වෙන්නෙම ඕක තමා..... කඩේ පෙරලලා හොයලා හොයලා..... අන්තිමට ගන්නේ, අර මුලින්ම අතට ගත්ත එක තමා...... 
Ekane ban ou hindi film eksk balala wageyako gani api gedarata yaddi inne dorakada maarawa wage..mu kiss magulak kiyanawa
![]()
රත්නෙට නම් කිස් දෙනවලු ....හැබැයි කොස්සෙන්ලු![]()
මගුලක් කතා කරනවා.... තවම කොස්සෙන් කේස් එකක් නෑ..... ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.......

සුවහසක් අසරණ රෝගී වූවන් වෙනුවෙන් දිවා රෑ නොබලා ඔබ හෙලනා අපමන කඨෝර වෙහෙසට අපගේ උත්තමාචාරය..!
මං ඕක දැම්මෙ පෙරේදද කොහෙද..මගුලක් කතා කරනවා......
![]()

Hikz dan nam sureka uta peralsgena kossen athawara karanawa athimama surekata ginnak dunna mu kellek passe yanawa kiyala
aru kaagahanawa kapiya mawa kiyala
![]()

තෝව නම් කොටියම කාපිය කරපු වැඩේට....... අද දවසෙම බොහොම අමාරුවෙන් කියලා කියලා ශේප් කර ගත්තේ.......
කොස්ස නෙමෙයි මොල් ගහෙන්ම දෙනවා ඇති.![]()
මූ කරපු අසමජ්ජාති වැඩෙන් තව පොඩ්ඩෙන් මගේ ඔක්කොම ඉවරයි........!!
අෆ්ෆා එහෙනම් ඉවරයි අහිංසක මාලු ටික
අද මූව මාලු ටැංකියට දාල ඇති !![]()


හෙට උදේට ගිහින් බලපන් මූනේ ප්ලාස්ටර් එහෙම අලෝගෙන ඉන්නවද කියල......![]()
ප්ලාස්ටර් නෙවේ බොල, බොහොම අමාරුවෙන් ශේප් කරගත්තේ.... මූට හැමිනෙන්න එපායේ........!! 
Oka ada iwarai..phone eka kane thiyagenama sureka uta desuwa mama ahan hitiye![]()

තොට දෙන්නම් තරි මාමේ වෙලාවක රිටර්න් එක පොලියත් එක්කම......!! 
බඳින්න කලින් නම් ඒ කට්ට කෑවා... දැන් නම් වයිෆ් දන්නවා මම එන්නේ අකමැත්තෙන් කියලා.. ඉතිං එයා අම්මලත් එක්ක යනවා...![]()
අනේ හරි ශෝක්..... මගේ එක්කෙනාට ඔහොම හිතෙන්නේ නෑ නේ.....?? 
man ada aniwa lapa aran enawa kiyala giye naapora kiwwa 10000 k wath yanawa kiyala wadeeta
dan mala panalada danna business eka nathi una handa
![]()
උඹ අද එනවා කිව්වද......?? 
mata kiwwa thamai mokadda business ekak set una ou 10k kiwwa kiyala 2k yana wadakata
![]()
යකෝ මිනිස්සුන්ගේ ඔලු වලට බොරු දාන්න එපා..... 
Kagena enawa thama![]()

හිටපන් අද උඹට ත්රෙඩ් එක එපා වෙන්න කාලා දානවා......

අනේ දැන් ටිකකට කලින් දාපු ටික මුලින් කාල හිටපන්කෝ.....![]()
හිටු හිටු ටික ටික කාගෙන එන ගමන් මේ..... 