යට උඩ

K2rsk

Member
Nov 23, 2012
75
10
0
:shocked:
google එක්ක තරහක් තියනවාද?.... විසිකරමු . උඩ දාමු ..

මේක දන්නා කට්ටියත් ඇති. දන්නේ නැති කට්ටිය Link එක Click කරලා ඔයාලම බලන්නකෝ Google Search එකට මොකද වෙන්නේ කියලා..

http://mrdoob.com/projects/chromeexperiments/google-gravity/



උස්සව්වේ : http://zelanica.com/
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    උස්සුවෙ නෙවේ

    මුදල් නොගෙවා ප්‍රචාරයක් කියල දාපන්
    බලන බලන වෙලාවෙ SPAM

    zelanica
     

    K2rsk

    Member
    Nov 23, 2012
    75
    10
    0
    උස්සුවෙ නෙවේ

    මුදල් නොගෙවා ප්‍රචාරයක් කියල දාපන්
    බලන බලන වෙලාවෙ SPAM

    zelanica

    උඹ කැමති එකක් දාගනින් බන්. :lol: :lol: