hitahan ban ara hamba rathne enakal nathnam oka wanagatha weyi5දාපන් පහ !
"හෙට උදේම අවදි වී යායුතුව තිබේ "

රත්නෙට මගුලක් කිව්වෙ..
දැන් ආවේ..... Waters Edge එකේ..... සර්විස් එක නම් හොදයි......
කෑමත් නරකම නෑ...... 
මම නම් EK MAIN තමා දිගටම දාගෙන ඉන්නෙ ..ලයිට් එක චා මට නම්![]()
මාත් EK Main එක තමා..... 
ane manda mechchara thread thiyenawa munta married club ekamane pennanna bari
mona magulak da post 5000k na wahanna yanne...

Sure එකටම ටින් ටියා තවම බැදලා නෑ..... ඉතින් ඉරිසියාව.....

මේක කුමන්ත්රණයක්ද කොහෙද,
නැත්නම් හැමදාම මේකටම අරින්න හදන්නේ මොකද.....![]()


තනිකඩ උන්ගේ කුමන්ත්රණ...... GT ත් තවම තනිකඩනේ..... ලබන අවුරුද්දේවත්, මෑන්ස්ට එකක් හරි ගියොත් හරි..... එතකොට MC එකට අත තියන්න එන එකක් නෑ......

රත්නෙට මොන ටැග් ද..5 දාමු...![]()

අනේ අනේ උඹලා නම්.... ඊයේ 5 දාන්න යෝජනා වෙච්ච වෙලාවේ, උඹලව, මතක් කරන්න හරි හිටියේ මම විතරයි......

Ara radio magula nisa thamaa bsn site eka slow wenne..yako ledeta neme ne beheth karanne..modata bandapu un pennanna bari seen ekak wage thiyenneayyo amila kiwwa


මුන්ට බයද දන්නෙ නෑ එළකිරිය කඩාගෙන MC කියල අලුත් ෆෝරම් එකක් දායි කියල![]()
ඒවා කියන්න බෑ..... 