පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

SolarKing

Member
Feb 4, 2011
129
37
0
පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

ඔරියන්තුමා කියපු ආකාරයට පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිනෙන්න තව දින ගනනක් පමනයි තියෙන්නේ.ඔවුන්ගේ ආක්‍රමණය නොවැලක්විය හැකි බවත් ඔරියන්තුමා කීවා.ස්ටාර්ලීඩර් වශයෙන් ඔරියන්තුමා පත්වීම 2012 වසර තුල සිදුවෙන්න දැන් ලඟයි නේද?
http://www.elakiri.com/forum/showthread.php?t=1295228&highlight=orionthuma




http://www.elakiri.com/forum/member.php?u=389347
 
Last edited:

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    Alien%20Grey.jpg
     
    Dec 15, 2010
    13
    21
    3
    ඒලියන්ස්ලා වසර දස දහස් ගානක සිට අපිව මොනිටර් කරනවා.අපිව මේ ලෝකෙට දැම්මෙත් එයාලා.එයාල තරම් අපි ගැන දන්න අය කොහෙවත් නෑ.නමුත් එයාලගේ අවසාන අරමුන හුඟක් බරපතල එකක්.නැත්නම් වසර දහස්ගානක් අපිව මේ විදිහට මේක තුල තියාගෙන ඉන්නේ නෑ.
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    භූ චලන සමීක්‍ෂණයට උපකරණ සවි කරයි

    චමින්ද සිල්වා

    අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ කිහිපයකට පසුගිය දින කිහිපයේ බලපෑ භූ කම්පන සමීක්‍ෂණය කිරීමට භූ චලන හඳුනාගත හැකි උපකරණ කට්‌ටලයක්‌ ලබන බදාදා (05 වැනිදා) සවිකිරීමට කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය විජයානන්ද හේරත් මහතා ඊයේ (02 වැනිදා) පැවැසීය.

    මේ වනවිටත් ස්‌ථාපිත කිරීමට නියමිත උපකරණ සූදානම් කර ඇති බව කී ඒ මහතා අද (03 වැනිදා) දිනයේදී එය අම්පාරට ගෙන යැමට අදහස්‌ කර තිබෙන බව ද කීය.

    පසුගිය සතියේ දින කිහිපයදී අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන, වඩිනාගල, දේවාලහිඳ, ගල්කන්ද ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට භූ චලන දැනුන බවට වාර්තා කර ඇතැයිද කී හේරත් මහතා එක දිනක පැයක්‌ ඇතුළත භූ චලන පහක්‌ සිදුවී ඇති බවට වාර්තා වන බවද කීය. එක්‌ භූ චලනයක්‌ මහකනදරාව, පල්ලෙකැලේ සහ හක්‌මන යන මධ්‍යස්‌ථාන තුනේම වාර්තා වී තිබෙන බව ද ඒ මහතා පවසයි.
     

    peacock

    Member
    Feb 6, 2011
    125
    21
    0
    හපුතලේ සහ උණවටුනේ අද්භූත එළියක්‌ දිස්‌වේ

    හපුතලේ - බුවනෙක - බෝගහගොඩ නිමල්

    දියතලාව හපුතලේ අතර වයි හන්දිය අසල වනය තුළදී ද ගාල්ල උණවටුන එරබදුගහ හන්දිය ප්‍රදේශයේදී ද අද්භූත එළියක්‌ ජනතාව විසින් පෙරේදා (1 දා) දැක තිබේ.

    බණ්‌ඩාරවෙල සිට වැල්ලවාය දක්‌වා ගමන් ගන්නා බස්‌ රථයක රියෑදුරු, කොන්දොස්‌තරවරයා හා මගීන් දියතලාව - හපුතලේ අතර වයි හන්දියේදී මෙම අද්භූත එළිය දැක ඇත.

    එය රවුම් හැඩැති වස්‌තුවක්‌ බවත්, විශාල නිල්පාට එළියක්‌ එමගින් විහිදුණ බවත්, එයින් ඇස්‌ නිලංකාර වන බවත් එය ඈත අහස දක්‌වා ගොස්‌ නොපෙනී ගිය බවත් එම බස්‌ රථ රියෑදුරා "දිවයින" ට පැවැසීය.

    මේ අතර ගාල්ල උණවටුන එබරදුගහ හන්දිය ප්‍රදේශයේදී පෙරේදා (1 දා) රාත්‍රි 7.30 ට පමණ නිල්, කහ රතු ආලෝකයක්‌ සහිත මහා අද්භූත බෝලයක්‌ අහසේ සිට පොළවට පාත්වූ බව, ප්‍රදේශවාසීහු පවසති. එසේ පොළවට පාත් වූ ගිනි බෝලයක්‌ මෙන් ආලෝකය විහිදෙන මෙම අද්භූත ආලෝක ධාරාව, රූමස්‌සල කන්ද පැත්තෙන් ගොස්‌ නොපෙනී ගිය බව පැවැසේ. මෙම ගිනි බෝලය සහිත ආලෝකය විනාඩි ගණනාවක්‌ පොළවට මඳක්‌ ඉහළින් සැරිසරා ගමන් කර ඇති බව ද ගම්වාසීහු පවසති. මෙම අද්භූත ආලෝක ධාරාව විනාඩි පහක්‌ හයක්‌ සැරිසැරූ බවද ඔවුහු පවසති.
     
    • Like
    Reactions: roboman and ampm

    peacock

    Member
    Feb 6, 2011
    125
    21
    0
    හිමාලයෙන් සීත සුලං එයි, ශ්‍රී ලංකාව පෙරවරුවේ සිසිල් වෙයි

    December 3, 2012 at 4:08 am | Lanka C News.


    himalaya.png
    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෙරවරු කාලයේ සිසිල් කාලගුණ තත්වයක් මේ දිනවල පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
    හිමාලකඳුවැටිය සහ උතුරු ඉන්දියාව හරහා සිසිල් සුළං ප්‍රවාහයක් දිවයින හරහා හමායාම ආරම්භ වී තිබීම ඊට හේතුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න මහතා සඳහන් කළේය.
    මේ හේතුවෙන් ඉදිරි සති කිහිපයේ දී මෙරට සිසිල් වියළි කාලගුණයක් පවතිනු ඇති බවත් දෙසැම්බර් මස අග භාගය වන විට එම සිසිල් කාලගුණය තවදුරටත් ඉහළ යනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය
     

    peacock

    Member
    Feb 6, 2011
    125
    21
    0
    Friday, 30 November 2012 12:20 0 Comments


    pp(1).jpg
    ඇමරිකන් හඬ ගුවන් සම්ප්‍රේෂණාගාරය පිහිටා ඇති ඉරණවිල අහසේ අබිරහස් ආලෝකයක් දුටුවේ යැයි ඉස්සන් ගොවි පොළක පිරිසක් පවසති.
    පසුගිය 27 වැනිදා අලුයම දෙකට පමණ මෙම අද්භූත ආලෝකයක් දුටු බවත් එය තමන් දෙසට පැමිණි බවත් ඩබ්. ප්‍රියන්ත මහතා පවසයි. තමන් මුහුණ දුන් අත්දැකීම ඔහු මෙසේ පැවසීය.
    “මම ඉරණවිල ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක් පවත්වාගෙන යනවා.සාමාන්‍යයෙන් මම හැමදාම මේ ගොවිපලේ නතර වෙන්නේ නෑ.නමුත් පසුගිය සඳුඳා (26) රාත්‍රියේ මට හිතුණා ගොවිපලේ ඉන්න. මම ගොවිපලේ තියන මුර මඩුවේ ඉන්න කොට පාන්දර 2.00ට විතර ලොකු එළියක් දැක්කා.මම හිතුවේ මේක තරුවක් වෙන්න ඇති කියලා.ටිකක් වෙලා යන කොට මෙන්න මේ එළිය මම ඉන්න පැත්තට එනවා.මගේ අතේ තිබුණු විදුලි පන්දම මම ඒ දිහාවට එල්ල කලා.මට හිතා ගන්නවත් බෑ.ඒ ආලෝයක මම ඉන්න දිහාවටම ආවා.පස්සේ මම ගොවිපලේ ඉන්න තව කෙනෙකුට කථා කරලා මේක පෙන්වලා ගම පැත්තට දුවලා ගිහිං අපි දෙන්නම හැංගුණා.”
    ඔහු තවත් කිහිප දෙනකුටද එය පෙන්වා තිබේ. අලුයම හයට පමණ මෙම අද්භූත ආලෝකය ඈතට ගිය බවට ඔහු කියයි
     
    • Like
    Reactions: donkey and kaputo

    peacock

    Member
    Feb 6, 2011
    125
    21
    0
    December 1, 2012 at 12:40 pm | Lanka C News.


    ufo-light.png
    බද්දේගම උනන්විටිය ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රියේදී අභිරහස් එළියක් ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බව වාර්තාවේ.
    එය දැක ඇති ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ පාවී පාවී පැමිණි දම් හා කහ පැහැති එළියක් බවත් එය සෙමින් ගමන් කල බවත් සාමාන්‍ය ශබ්දයක් එයින් නිකුත් වූ බවත් ඔවුන් පවසයි.
    මේ අතර පසුගියදා ඉරණවිල ප‍්‍රදේශයෙන් හා හපුතලේ ප‍්‍රදේශයෙන්ද මේ ආකාරයේ අභිරහස් අභිරහස් ආලෝක දර්ශණ වූ බව වාර්තා විය. කෙසේ වෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් කරුණු එක්රැස් කරමින් පවතින බවයි.
    එමෙන්ම ස්වභාවික ක්‍රියාවලියක් හේතුවෙන් ඔවැනි එළි ඇතිවිය හැකි බවත් ඇතැම් විටෙක විෂපෝෂියා සිම්රොන් නමැති මානසික රෝගයේ අවස්ථාවක් වශයෙන් මෙවැනි එළි දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි
     

    peacock

    Member
    Feb 6, 2011
    125
    21
    0
    දැන් දියතලාව,හපුතලේ,ඉරණවිල,බද්දේගම,උනව‍ටුන වගේ හැමතනම මේවා පේනවා,
     
    • Like
    Reactions: keppatipola

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පැනලා ගිහින් කියන මෝඩයෝ ටිකක් ඉන්නවා.මම පැනලා ගියේ නෑ.මම තවම පෘථිවිය තුල ඉන්නව.ඒ වගේම පිටසක්වල ජීවීන් එන එක 2012 වසර තුල නියතයක් බව මම වගකීමෙන් නැවතත් කියනවා.ලංකාවට පිටසක්වල ජීවීන් දර්ශනය වෙන්නේ මගේ බලය ඔබලාට පෙන්වීමටයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පෘථිවියේ නායකයා වෙන එක අනිවාර්යයි.