iphone ගැන ඕනේ දෙයක්...

shaggysan

Member
Feb 18, 2010
43
2
0
Colombo
බය වෙන්න දෙයක් නැ... gevy එක sim tray එකට දාල සිම් එක දාන්න....

thanks bro!!!
ethakota gevey1 dala program karanna ona kiyala seen1k nahaneda?(network settings hadanna wage seen1k:confused:)
meka ios6 walata update karoth me unlock1 weda karaida?
:confused::confused::confused:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මචන්ලා, කා ගාව හරි Hong Kong හරි, US හරි itunes account එකක් තියෙනවනම් මෙන්න මේ app එක download කරං file sharing site එකකට upload කරලා දෙන්නකෝ. Sri Lankan store එකේ මේක නෑ ඒකයි :)
Code:
https://itunes.apple.com/hk/app/samsung-remote/id359580639?mt=8
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එහෙම කිසි දෙයක් නැ... ඔයාගේ gevy එක ioS 6 වලට වැඩ නන් ගැටළුවක් වෙන එකක් නැ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන්ලා, කා ගාව හරි Hong Kong හරි, US හරි itunes account එකක් තියෙනවනම් මෙන්න මේ app එක download කරං file sharing site එකකට upload කරලා දෙන්නකෝ. Sri Lankan store එකේ මේක නෑ ඒකයි :)
    Code:
    https://itunes.apple.com/hk/app/samsung-remote/id359580639?mt=8

    HK නැ කියනවා නේ..

    Code:
    https://itunes.apple.com/gb/app/samsung-smartview/id359580639?mt=8

    ඕක පොඩ්ඩක් බලන්න හරිද කියලා
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    HK නැ කියනවා නේ..

    Code:
    https://itunes.apple.com/gb/app/samsung-smartview/id359580639?mt=8
    ඕක පොඩ්ඩක් බලන්න හරිද කියලා
    මචන් මේක හරි. මේ 2012 updated එකක්. ඒත් මට ගන්න විදියක් නෑ නේ SL හින්දා. උඹට පුළුවන්නම් බාගෙන මේකෙ දාන්නකෝ, ලොකු උදව්වක් :yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මේක හරි. මේ 2012 updated එකක්. ඒත් මට ගන්න විදියක් නෑ නේ SL හින්දා. උඹට පුළුවන්නම් බාගෙන මේකෙ දාන්නකෝ, ලොකු උදව්වක් :yes:

    එහෙම හරියන්නේ නැ.. මොඅක්ද මගේ එකෙන් ගන්න ඒවා අනිත් ඒවාට Sync කරන බැ... Crack කරපු එකක් වත් හොයාගන්න නැ... :(
     
    srinal

    Member
    Nov 21, 2008
    35
    1
    0
    මචන් මේක හරි. මේ 2012 updated එකක්. ඒත් මට ගන්න විදියක් නෑ නේ SL හින්දා. උඹට පුළුවන්නම් බාගෙන මේකෙ දාන්නකෝ, ලොකු උදව්වක් :yes:

    meka SL store avalable nathi unata UK store thiyenawalu.. ganna puluwan wei. Proxy ehema change karala balanna..;)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එහෙම හරියන්නේ නැ.. මොඅක්ද මගේ එකෙන් ගන්න ඒවා අනිත් ඒවාට Sync කරන බැ... Crack කරපු එකක් වත් හොයාගන්න නැ... :(
    machan okata ube logins hamawelema illan nane ban, normal app ekak ne Samsung smart tv's walata ena.. moko sync karanna bari? :baffled: shik sirawata installous walawath cracked app sites walawath na hoyanna :/