එක දිගට ගොඩක් දුර එලවන රියදුරන්ට ගල් හැදෙන ප්රවනතාව වැඩි...
දිගට වාඩිවී සිටීම හා ප්රමාණවත් දියර නොගැනීම. බොන ටිකත් අධික දහඩිය ලෙස පිටවෙන නිසා....

වාඩි වෙලා හිටියට වතුර ගොඩක් බිව්වනම් අවුලක් නෑ නේද...

එක දිගට ගොඩක් දුර එලවන රියදුරන්ට ගල් හැදෙන ප්රවනතාව වැඩි...
දිගට වාඩිවී සිටීම හා ප්රමාණවත් දියර නොගැනීම. බොන ටිකත් අධික දහඩිය ලෙස පිටවෙන නිසා....

වාඩි වෙලා හිටියට වතුර ගොඩක් බිව්වනම් අවුලක් නෑ නේද...

වැඩවර්ජනය වෙලාවල් වලදී කට්ටිය අත්සන් නොකර නිල ඇඳුමින් තොරව වැඩකරනවා කියල උඹල දන්නේ නෑනේ....Owa katha kapalla ahinsaka minissunwa billata nothiya....docs lath ekai umbalsge sangameth ekai...ahinsaka manussayek oya wele nathi unoth owa karana udawiyata saha gahai ban
නෑ බං..Service Charge + VAT + තව මොකක්ද එකක් ගහනවා...![]()
හරියටම දන්නේ නෑ බං ඒක නම්...... කන්නේ අපි.... ඒකටත් බදු......

Haraka![]()
බූරුවා
![]()

එක දිගට ගොඩක් දුර එලවන රියදුරන්ට ගල් හැදෙන ප්රවනතාව වැඩි...
දිගට වාඩිවී සිටීම හා ප්රමාණවත් දියර නොගැනීම. බොන ටිකත් අධික දහඩිය ලෙස පිටවෙන නිසා....
අම්මෝ ආයේ නම් බස් එලවන්නේ නෑ දුර...... අපේ උන් නම් උඩ රාක්කේ පිරෙන්න වතුර බෝතල් නම් දාගෙන යන්නේ..... ඕකුන් ඉතින් ඒවා නම් බොන්නේ නෑ..... කොකා කෝලා, ෆැන්ටා තමා උන් බොන්නේ...... 
Owa katha kapalla ahinsaka minissunwa billata nothiya....docs lath ekai umbalsge sangameth ekai...ahinsaka manussayek oya wele nathi unoth owa karana udawiyata saha gahai ban
දොස්තරලා කෙසේ වෙතත්, නර්ස්ලා නම් ස්ට්රයික් දවසට වැඩ කරනවා ICU වල නම්..... අනිත් වෝඩ් වල මම දැකලා නෑ...... 
සත්තු වත්තක් වගේ උනානේ....![]()
හිටුකෝ ඕකා තව ඉස්සරහට කියන ඒවට මම දෙන්න...... 
වාඩි වෙලා හිටියට වතුර ගොඩක් බිව්වනම් අවුලක් නෑ නේද...
![]()
හරියට දන්නේ නෑ බං.... අපේ නර්ස් අංකල්ලා දෙන්නාගෙන් අහපන්..... මමත් වතුර ගොඩාක් බොනවා ඔෆිස් එකේදි දැන්...... 
Haraka![]()
බූරුවා
![]()
ගොනා...![]()

වැඩවර්ජනය වෙලාවල් වලදී කට්ටිය අත්සන් නොකර නිල ඇඳුමින් තොරව වැඩකරනවා කියල උඹල දන්නේ නෑනේ....
මම එහෙම ඔනිතරම් කරලා තියෙනවා. වැඩටික කලත් එදාට නොපැමිනිය කියල පඩියෙන් කපනවා.
නිරන්තරේ දුකමය හිමිඋනේ අපට....... 
ඊට පස්සෙ චූ කරන්න දුවනවාද සැරෙන් සැරේ ?හරියට දන්නේ නෑ බං.... අපේ නර්ස් අංකල්ලා දෙන්නාගෙන් අහපන්..... මමත් වතුර ගොඩාක් බොනවා ඔෆිස් එකේදි දැන්......
![]()

ඊට පස්සෙ චූ කරන්න දුවනවාද සැරෙන් සැරේ ?![]()
ඔව් ඉතින් වතුර බිව්වට වැඩක් කෙරෙන්නේ නෑ නේ..... ගොඩක් වෙලාවට නින්දත් යනවා පුටුවෙම.....
බොසාගේ CCTV එකට පේන්නේ නැති වෙන්න මම නම් ශේප් එකේ ඈලට් එකක් දාගන්නවා කිරියෙත් ගෝ එකක් නැති වෙලාවට.......
කිරිය නැත්නම් මෙලහකටත් මට ඔෆිස් එක එපා වෙලා බං..... 

ගොන් කමනෙ යකෝ!වැඩවර්ජනය වෙලාවල් වලදී කට්ටිය අත්සන් නොකර නිල ඇඳුමින් තොරව වැඩකරනවා කියල උඹල දන්නේ නෑනේ....
මම එහෙම ඔනිතරම් කරලා තියෙනවා. වැඩටික කලත් එදාට නොපැමිනිය කියල පඩියෙන් කපනවා.
වතුර ගොඩක් බොන එකත් එච්චර හොඳ නෑ කියල තමයි අලුතෙන්ම කියන්නේ.වාඩි වෙලා හිටියට වතුර ගොඩක් බිව්වනම් අවුලක් නෑ නේද...
![]()
පොර අද නාරාහේන්පිට බ්ලඩ් බෑන්ක් එක පැත්තේ ආවා කිව්වේ...... 