EK Married Club-4

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා..... :( මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ...... :no: අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට..... :yes: :)

    විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්..... :yes: :)
    සංකපාල සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
    :yes::yes::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Dinusha dan mata call kara..ticket kapagena awilla..mri scan ekak pvt aran pennanna kiyalalu..gal diyawenna beheth denawa kiwwalu :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එළකිරි කොල්ලෙක්;13990323 said:
    සංකපාල සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
    :yes::yes::)
    :yes::):cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: කරදර ඩබල් වෙනවා යකෝ ඕවායින්..... උගේ ෆෝන් ඔෆ්..... ආයේ ඔන් කරපු වෙලාවට තමා විස්තරයක් දැන ගන්න වෙන්නේ...... :(

    Pala do ou dan mata call ekak deela okkoma wisthare kiwwa...umba wage gamunuwek ta kiyaida wisthara eyage amma :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: උන්ගේ සයිට් එකෙන් උන්ගේ මෙනු එක බාගනින්..... :yes: ඒකේ තියෙනවා සේරම විස්තරේ...... :D:yes:

    ඒක නම් බැලුව..බිල් එකට මොනවද ටැක්ස් එහෙමත් එකතු වෙනවලු..කෑවට පස්සේ අස්ප ගාණක් එයිද දන්නේ නෑ...:sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා අනික් වෙලාවට ඌව බයිට් කරනවා කෝල් කරලා..කරදරයක් වුනාම උගේ නමත් මතක නෑ...:angry::angry:

    Ow ban..mu danne owa thamaa
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Dinusha dan mata call kara..ticket kapagena awilla..mri scan ekak pvt aran pennanna kiyalalu..gal diyawenna beheth denawa kiwwalu :)
    ගල දියකරන්නේ අපරාදෙනේ, බැරි වෙලාවත් ඕක මැණික් ගලක් හරි මුතු වගේ එකක් හරි උනොත්......:baffled::rolleyes::P:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dinusha dan mata call kara..ticket kapagena awilla..mri scan ekak pvt aran pennanna kiyalalu..gal diyawenna beheth denawa kiwwalu :)
    හොදා හොඳා!
    කොහොම උනත් ඉක්මන් සුවය පතනවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::):)
    mri එක pvt කරන්න කියන්නේ මොකද, NHSL එකේ එක වැඩ කරන්නේ නැද්ද ?
    යුනිට් එක වැඩ කලත් ඒවාගෙ බොත්තම් ඔබන්න ඉන්න උන් වැඩද ? පඩයක් ගියත් ස්ටරියක් කරන අයනෙ ඕවාගෙ ඉන්නෙ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොදා හොඳා!
    කොහොම උනත් ඉක්මන් සුවය පතනවා.
    එකනම් ඇත්ත, ඉක්මනට හොඳ උනොත් හරි.....
    ගල් හැදුනම එන වේදනාව දරාගන්න හරිම අමාරුයි.
    මිනිස්සු දඟලන හැටි බලාඉන්න බෑ.සමහරු කියනවා මැරෙන එක හොඳයි කියල.....
    එක දිගට එකතැන වාඩිවෙලා ඉන්න එකත් ගල් වලට එක හේතුවක්......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකනම් ඇත්ත, ඉක්මනට හොඳ උනොත් හරි.....
    ගල් හැදුනම එන වේදනාව දරාගන්න හරිම අමාරුයි.
    මිනිස්සු දඟලන හැටි බලාඉන්න බෑ.සමහරු කියනවා මැරෙන එක හොඳයි කියල.....
    එක දිගට එකතැන වාඩිවෙලා ඉන්න එකත් ගල් වලට එක හේතුවක්......

    :yes::yes: :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යුනිට් එක වැඩ කලත් ඒවාගෙ බොත්තම් ඔබන්න ඉන්න උන් වැඩද ? පඩයක් ගියත් ස්ටරියක් කරන අයනෙ ඕවාගෙ ඉන්නෙ..
    හැම දේම සල්ලි මතම තීරණය වෙලා, වෙන සමහර දේවල් මට මෙතන කියන්න බෑ......
    ඕකට එක හේතුවක් තමා ආණ්ඩුවේ වැඩ කරන අයම පුද්ගලික සේවයේ යෙදීම. මගේ පුද්ගලික අදහස ඕක නැතිකරන්න ඕනි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුනිට් එක වැඩ කලත් ඒවාගෙ බොත්තම් ඔබන්න ඉන්න උන් වැඩද ? පඩයක් ගියත් ස්ටරියක් කරන අයනෙ ඕවාගෙ ඉන්නෙ..

    Minipurayata harawaa paharak :rofl:
     
    Status
    Not open for further replies.