EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එක දිගට ගොඩක් දුර එලවන රියදුරන්ට ගල් හැදෙන ප්‍රවනතාව වැඩි...
    දිගට වාඩිවී සිටීම හා ප්‍රමාණවත් දියර නොගැනීම. බොන ටිකත් අධික දහඩිය ලෙස පිටවෙන නිසා....
    :shocked::shocked: වාඩි වෙලා හිටියට වතුර ගොඩක් බිව්වනම් අවුලක් නෑ නේද...:eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Owa katha kapalla ahinsaka minissunwa billata nothiya....docs lath ekai umbalsge sangameth ekai...ahinsaka manussayek oya wele nathi unoth owa karana udawiyata saha gahai ban
    වැඩවර්ජනය වෙලාවල් වලදී කට්ටිය අත්සන් නොකර නිල ඇඳුමින් තොරව වැඩකරනවා කියල උඹල දන්නේ නෑනේ....
    මම එහෙම ඔනිතරම් කරලා තියෙනවා. වැඩටික කලත් එදාට නොපැමිනිය කියල පඩියෙන් කපනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක දිගට ගොඩක් දුර එලවන රියදුරන්ට ගල් හැදෙන ප්‍රවනතාව වැඩි...
    දිගට වාඩිවී සිටීම හා ප්‍රමාණවත් දියර නොගැනීම. බොන ටිකත් අධික දහඩිය ලෙස පිටවෙන නිසා....

    :shocked: අම්මෝ ආයේ නම් බස් එලවන්නේ නෑ දුර...... අපේ උන් නම් උඩ රාක්කේ පිරෙන්න වතුර බෝතල් නම් දාගෙන යන්නේ..... ඕකුන් ඉතින් ඒවා නම් බොන්නේ නෑ..... කොකා කෝලා, ෆැන්ටා තමා උන් බොන්නේ...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Owa katha kapalla ahinsaka minissunwa billata nothiya....docs lath ekai umbalsge sangameth ekai...ahinsaka manussayek oya wele nathi unoth owa karana udawiyata saha gahai ban

    :shocked: දොස්තරලා කෙසේ වෙතත්, නර්ස්ලා නම් ස්ට්‍රයික් දවසට වැඩ කරනවා ICU වල නම්..... අනිත් වෝඩ් වල මම දැකලා නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: වාඩි වෙලා හිටියට වතුර ගොඩක් බිව්වනම් අවුලක් නෑ නේද...:eek::eek:

    :shocked: හරියට දන්නේ නෑ බං.... අපේ නර්ස් අංකල්ලා දෙන්නාගෙන් අහපන්..... මමත් වතුර ගොඩාක් බොනවා ඔෆිස් එකේදි දැන්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩවර්ජනය වෙලාවල් වලදී කට්ටිය අත්සන් නොකර නිල ඇඳුමින් තොරව වැඩකරනවා කියල උඹල දන්නේ නෑනේ....
    මම එහෙම ඔනිතරම් කරලා තියෙනවා. වැඩටික කලත් එදාට නොපැමිනිය කියල පඩියෙන් කපනවා.

    :yes: :( නිරන්තරේ දුකමය හිමිඋනේ අපට....... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: හරියට දන්නේ නෑ බං.... අපේ නර්ස් අංකල්ලා දෙන්නාගෙන් අහපන්..... මමත් වතුර ගොඩාක් බොනවා ඔෆිස් එකේදි දැන්...... :yes:
    ඊට පස්සෙ චූ කරන්න දුවනවාද සැරෙන් සැරේ  ?  :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊට පස්සෙ චූ කරන්න දුවනවාද සැරෙන් සැරේ  ?  :lol:

    :yes: :P ඔව් ඉතින් වතුර බිව්වට වැඩක් කෙරෙන්නේ නෑ නේ..... ගොඩක් වෙලාවට නින්දත් යනවා පුටුවෙම..... :rofl: බොසාගේ CCTV එකට පේන්නේ නැති වෙන්න මම නම් ශේප් එකේ ඈලට් එකක් දාගන්නවා කිරියෙත් ගෝ එකක් නැති වෙලාවට....... :yes: කිරිය නැත්නම් මෙලහකටත් මට ඔෆිස් එක එපා වෙලා බං..... :yes::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩවර්ජනය වෙලාවල් වලදී කට්ටිය අත්සන් නොකර නිල ඇඳුමින් තොරව වැඩකරනවා කියල උඹල දන්නේ නෑනේ....
    මම එහෙම ඔනිතරම් කරලා තියෙනවා. වැඩටික කලත් එදාට නොපැමිනිය කියල පඩියෙන් කපනවා.
    ගොන් කමනෙ යකෝ!
    එක්කො අස්සන් කරලා වැඩ කරපං, නැත්තං ස්රයික්  නං වැඩ නොකර හිටපං. අස්සන් නොකර වැඩ කලාට ගෙවන්නෙ නෑ තමයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: වාඩි වෙලා හිටියට වතුර ගොඩක් බිව්වනම් අවුලක් නෑ නේද...:eek::eek:
    වතුර ගොඩක් බොන එකත් එච්චර හොඳ නෑ කියල තමයි අලුතෙන්ම කියන්නේ.
    ගොඩක් බොනකොට ගොඩක් මුත්‍ර පිටවෙන නිසා, ගල් සැදීම අඩුකිරීමට ඇති ද්‍රව්‍යය (නම මතක නැත) ගොඩක් තනුක වෙනවා. එතකොටත් ගල් හැදෙන්න පුළුවන්ලු.
    කියන්නේ තමන්ගේ මුත්‍ර පාට අනුව බොන ප්‍රමාණය තීරණය කරගන්න කියල. ලා පිදුරු පාටට (light straw colour) මුත්‍රා තියාගන්න කියල තමා කියන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන කිංග් 1, තවම ගෙදර ගිහින් නෑ වගේ..... :rolleyes: පොර අද නාරාහේන්පිට බ්ලඩ් බෑන්ක් එක පැත්තේ ආවා කිව්වේ...... :)
     
    Status
    Not open for further replies.