![]()
ඔව් ඉතින් වතුර බිව්වට වැඩක් කෙරෙන්නේ නෑ නේ..... ගොඩක් වෙලාවට නින්දත් යනවා පුටුවෙම.....
බොසාගේ CCTV එකට පේන්නේ නැති වෙන්න මම නම් ශේප් එකේ ඈලට් එකක් දාගන්නවා කිරියෙත් ගෝ එකක් නැති වෙලාවට.......
කිරිය නැත්නම් මෙලහකටත් මට ඔෆිස් එක එපා වෙලා බං.....
![]()

ubanam 
නර්ස් කෙනෙක්ගෙන් තමා ඇහුවේ...හරියට දන්නේ නෑ බං.... අපේ නර්ස් අංකල්ලා දෙන්නාගෙන් අහපන්..... මමත් වතුර ගොඩාක් බොනවා ඔෆිස් එකේදි දැන්......
![]()


මට පෙන විදිහට ගොන් කම නෙමේ ඒකනම්..ගොන් කමනෙ යකෝ!
එක්කො අස්සන් කරලා වැඩ කරපං, නැත්තං ස්රයික් නං වැඩ නොකර හිටපං. අස්සන් නොකර වැඩ කලාට ගෙවන්නෙ නෑ තමයි.


ගොන් කමනෙ යකෝ!
එක්කො අස්සන් කරලා වැඩ කරපං, නැත්තං ස්රයික් නං වැඩ නොකර හිටපං. අස්සන් නොකර වැඩ කලාට ගෙවන්නෙ නෑ තමයි.
නර්ස්ලා ස්ට්‍රයික් එකකදි ඔහොම හරි වැඩ කරත්, දොස්තරලා නම් පැත්ත පලාත බලන්නේ නෑ මගේ හිතේ..... 
වතුර ගොඩක් බොන එකත් එච්චර හොඳ නෑ කියල තමයි අලුතෙන්ම කියන්නේ.
ගොඩක් බොනකොට ගොඩක් මුත්‍ර පිටවෙන නිසා, ගල් සැදීම අඩුකිරීමට ඇති ද්‍රව්‍යය (නම මතක නැත) ගොඩක් තනුක වෙනවා. එතකොටත් ගල් හැදෙන්න පුළුවන්ලු.
කියන්නේ තමන්ගේ මුත්‍ර පාට අනුව බොන ප්‍රමාණය තීරණය කරගන්න කියල. ලා පිදුරු පාටට (light straw colour) මුත්‍රා තියාගන්න කියල තමා කියන්නේ.
ඒ කියන්නේ වතුරත් දැන් ලුණු වගේද.....?? අඩුවෙන් ගත්තත් කේස්..... වැඩි උනත් කේස්......?? 
හැමෝම ගෙවල් වල හිටියොත් ලෙඩ්ඩු මැරෙනවානේ. එහෙම කරන්න බෑ, අත්සන් කරලා පාවල දෙන්නත් බෑ....ගොන් කමනෙ යකෝ!
එක්කො අස්සන් කරලා වැඩ කරපං, නැත්තං ස්රයික් නං වැඩ නොකර හිටපං. අස්සන් නොකර වැඩ කලාට ගෙවන්නෙ නෑ තමයි.
එහෙම වැඩ කරලා ගෙව්වෙ නා කියලා ලතවෙන එකයි ගොන් කම. වැඩ කරන්න ඔනෙ නං අස්සන් කරලා වැඩේ කලා නං ඉවරයිනෙ.මට පෙන විදිහට ගොන් කම නෙමේ ඒකනම්..![]()
ubanam
![]()
බොසාට වෙන ලැප් කන්නෙක් සෙට් වෙනකම්, ආතල් එකේ ඉන්න පුලුවන්.....
සෙට් වෙච්ච දාට දොට්ට දාන්නේ *කට පයින් ගහලා...... 
අත්සන් කළා කියන්නේ වැඩ වර්ජනේ පාවා දුන්නා කියන ඒකනේ...එහෙම වැඩ කරලා ගෙව්වෙ නා කියලා ලතවෙන එකයි ගොන් කම. වැඩ කරන්න ඔනෙ නං අස්සන් කරලා වැඩේ කලා නං ඉවරයිනෙ.

ගිය අවුරුද්දේ මම ගිය urology lecture එකකදී තමා ඔහොම කිඋවේ බන්. ගල් හැදීම අඩුවෙන්න මොනවාද (.......) මුත්‍ර එක්ක පිට කරනවලු. ඒවා ගොඩක් තනුක උනාම වැඩේ කෙලවෙනවලු.ඒ කියන්නේ වතුරත් දැන් ලුණු වගේද.....?? අඩුවෙන් ගත්තත් කේස්..... වැඩි උනත් කේස්......??
![]()


ගිය අවුරුද්දේ මම ගිය urology lecture එකකදී තමා ඔහොම කිඋවේ බන්. ගල් හැදීම අඩුවෙන්න මොනවාද (.......) මුත්‍ර එක්ක පිට කරනවලු. ඒවා ගොඩක් තනුක උනාම වැඩේ කෙලවෙනවලු.
දැන් කරන්න තියෙන්නේ චූ වල පාටට අනුව වතුර බොනෙක.![]()

අම්මටසිරි ඒක තමා එහෙනම් ගොඩක් IT කොම්පැනි වල වොෂ් රූම් වල චූ වල පාට දාල බොන්න ඕන වතුර ප්‍රමාණය දාපු නෝටිස් ගහල තියෙන්නේ...

සල්ලි ඔනෙ නං අස්සන් කරලා වැඩ කරන්න ඕන. වැඩ වර්ජන කලාට ගෙවනවා කියලා කොහෙවත් කියලා නෑනෙ ?අත්සන් කළා කියන්නේ වැඩ වර්ජනේ පාවා දුන්නා කියන ඒකනේ...![]()
WTF ??අම්මටසිරි ඒක තමා එහෙනම් ගොඩක් IT කොම්පැනි වල වොෂ් රූම් වල චූ වල පාට දාල බොන්න ඕන වතුර ප්‍රමාණය දාපු නෝටිස් ගහල තියෙන්නේ...
![]()
