Japan බයික්

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    350000 ට ගන්න පුළුවන් හොදට තෙල් කරන ජපන් බයික් එකක් කියන්නකෝ?
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    00020456.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    350000 ට ගන්න පුළුවන් හොදට තෙල් කරන ජපන් බයික් එකක් කියන්නකෝ?

    bike 1k nam ganna puluwan, :yes: 200cc-250cc nam thel 30KM ta adu misak wadi ne :yes:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    bike 1k nam ganna puluwan, :yes: 200cc-250cc nam thel 30KM ta adu misak wadi ne :yes:

    ඇයි බං D Tracker, AX1, Volty එහෙම. ඒව 40ක් විතර කරනවනෙ. සමහර ඒව 40ත් පැනල කරනව.:confused::confused::confused:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් උඹට ගන්න වෙන්නේ single cylinder බයික් එකක් තමයි.මොකද 4 cylinder වල කොහොමත් 30kmpl වගේ තමයි තෙල් වැඩ කරන්නේ.

    ඒ නිසා tracker එකක් වගේ තමයි ගන්න වෙන්නේ 350000 කට ගන්නවා නම්......!
     
    Last edited:

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මචන් උඹට ගන්න වෙන්නේ single cylinder බයික් එකක් තමයි.මොකද 4 cylinder වල කොහොමත් 30kmpl වගේ තමයි තෙල් වැඩ කරන්නේ.

    ඒ නිසා tracker එකක් වගේ තමයි ගන්න වෙන්නේ 350000 කට ගන්නවා නම්......!
    30kmpl aulak ne.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    30kmpl aulak ne.

    එහෙනම් ඉතින් ඔය VTR එකක් ගනින්........300000 කට විටර 2007 එකක් හොයා ගන්න පුළුවන්.
    නමුත් ඉතින් ලේසි වෙන එකක් නම් නැහැ.
    Hornet වල නම් මචන් 28kmpl වලින් එහා කරන්නේ නැහැ කොහොමත්. 28 ත් කරන්නේ දුර යනකොට විතරයි.
    උඹ මගේ thread දෙක බැලුවනම් තේරෙයි වෙනස.
    tracker වල නම් පරිස්සමට පද්දොත් 36kmpl විතර කරනවා.......!