350000 ට ගන්න පුළුවන් හොදට තෙල් කරන ජපන් බයික් එකක් කියන්නකෝ?
200cc-250cc nam thel 30KM ta adu misak wadi ne 
bike 1k nam ganna puluwan,200cc-250cc nam thel 30KM ta adu misak wadi ne
![]()



30kmpl aulak ne.මචන් උඹට ගන්න වෙන්නේ single cylinder බයික් එකක් තමයි.මොකද 4 cylinder වල කොහොමත් 30kmpl වගේ තමයි තෙල් වැඩ කරන්නේ.
ඒ නිසා tracker එකක් වගේ තමයි ගන්න වෙන්නේ 350000 කට ගන්නවා නම්......!
trel model valata mama vediya kamathi ne machoAx1 eka maru bande
30kmpl aulak ne.