මම වින්ඩෝස් එයිට් දැම්මා. දාලා යූස් කරන්න ට්‍රයි කරා. එපා උනා. තේරුම් ගන්න බෑ ඇයි මයික්‍රොසොෆ්ට් කාරයා මෙහෙම කරේ කියලා.
මම නෙට් එකේ තියෙන එයිට් එකට පරණ ස්ටාර්ට් මෙනූ එකම දාගන්න සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා බැලුවා. අවුලක් නැහැ. ඒක දැම්මායින් පස්සෙ අපූරුවට ස්ටාර්ට් මෙනූ එක එනවා. ඒත් ඉස්සරහට එන මෙහෙයුම් පද්ධති සේරම ස්ටාර්ට් එක නැතුව නම් එන්නෙ. ඒකට හුරු නොවී පවතින්න අමාරු බව හිතුනා. එයිට්වලට සෙට් උන අය කියන්න ඒකේ අළුත් ස්ටාර්ට් මෙනූ එක අල්ලගන්න විදිහ.
********
man windows 8 damma. dala use karanna try kara, epa una. man baluwe net eke win 8 ekata hadapu start menu app ekak dagena use karanna. eka gathi. 7 wagema start menu eka enawa app eka dammahama. eth issarahata ena os enne start menu nethuwa nam ehema app dagena parana widihatama inna giyoth issarahata wade kela wenwa kiyala hithenwa.
windows 8 walata huru una aya innawanam kiyanna metro ekata huru wena widiha gana.

Last edited:

. Tika Kaalayak deepan purudu wenawa
windows 8 is realy easy when you get used to it....