බොරලුගොඩ මහතා;13991187 said:එලකිරිය කියන්නේ ලංකාව වගේ බං.. මම ශ්රි ලංකාවට ගොඩක් ආදරෙය්.. මට ඕන උනේ ලස්සන ශ්රි ලංකාවක් මිසක් යුද්දය්, ජාතිවාදයය් තියන කුහක රටක් නෙමෙය්... මම මේ වෙනකන් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහස කරලා නැ.. ඒ මම හැදිච්ච හැටි.. අනිත් එක මම හිතාමතාම කාගෙවත් හිත රිද්දන්නවත් කැමති කෙනෙක් නෙමෙය්.. මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගන ගැන තියනවා.. මම පිටරට ආවට පස්සේ ලංකාවේ නැති පාලුව ගොඩක් දැනෙන්න ගත්තා.. මොකද මම මුස්ලිම් උනත් මැදපෙරදිගට ආවහම අපිව බලන්නේ ලාංකිකයෝ හැටියට මිසක් මුස්ලිම් හැටියට නෙමෙය්.. ඒ නිසා මට මගේ රට වටිනවා.. මට ඕන කවදහරි ලංකාව දියුණු වෙන්න.. නැතුව තවත් යුද්දයක් පටන් අරන් ආපස්සට යන්න නෙමෙය්.. උඹලට කොහමද උඹලගේ ආගම, ජාතිය වටින්නෙ.. ඒ වගේම තමය් මටත්.. මගේ ජාතිය ආගම වටිනවා.. ඒත් මම ශ්රිලාංකිකයෙක්... ඒක වෙනස් වෙන්නේ නැ උඹල මොනව කිව්වත්..මගේ අදහස් දිරවන්නෙති කට්ටියත් මෙහෙ ඉන්න පුලුවන්.. ඒත් මම හැමදාම මගේ මතෙ තමය් ඉන්නෙ.. එහෙනම් හැමෝටම සුභ දවසක්..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මචන්ලා, බොරලුගොඩ රතු වෙලා නේ හිටියේ මූ කොහොමද එකපාරටම නිල් කොටු තුනට ආවේ?
[/SIZE] [/SIZE]
nil kotu thunata awe thread dala. mokada sinhala minissunta echchara mathakaye randenne nethi nisa boralugoda kiwwama sinhala namakne. oya inne gazali. issara indalama hari adaren udin honda moona penwan katha karanna dakshaya.

!බුම්ප්ප්...
.බම්ප්

බොරලුගොඩ මහතා;13993343 said:මම Gazaly නෙමෙය් යාලුවා..ඔයාට සැකයක් තියනවනම් GT ගෙන් අහල බලන්න.. මම එලකිරි එකේ කලින් පෙනී සිටියෙත් සිංහල නමකින්.. අනිත් එක ඔබ තුමත් මට රෙප් ++ දීලා තියනවනේ..මම Gazaly කියලා හිතාගෙනද මට රෙප් දුන්නේ.. මට සමහර කට්ටි Captain Arjun කියනවා.. muslimlankan කියනවා.. Sirajstc කියනවා.. මම ඒ කවුරුවත් නෙමෙය්.. මම බොරලුගොඩ මහතා..

බොරලුගොඩ මහතා;13993352 said:සිරාජ් මේ දවස් ටිකේ හොද ෆන් එකක් ගන්නවා වගේ..![]()

බොරලුගොඩ මහතා;13993343 said:මම Gazaly නෙමෙය් යාලුවා..ඔයාට සැකයක් තියනවනම් GT ගෙන් අහල බලන්න.. මම එලකිරි එකේ කලින් පෙනී සිටියෙත් සිංහල නමකින්.. අනිත් එක ඔබ තුමත් මට රෙප් ++ දීලා තියනවනේ..මම Gazaly කියලා හිතාගෙනද මට රෙප් දුන්නේ.. මට සමහර කට්ටි Captain Arjun කියනවා.. muslimlankan කියනවා.. Sirajstc කියනවා.. මම ඒ කවුරුවත් නෙමෙය්.. මම බොරලුගොඩ මහතා..

..මොකක්ද සිංහල නම .![]()

බොරලුගොඩ මහතා;13991187 said:එලකිරිය කියන්නේ ලංකාව වගේ බං.. මම ශ්රි ලංකාවට ගොඩක් ආදරෙය්.. මට ඕන උනේ ලස්සන ශ්රි ලංකාවක් මිසක් යුද්දය්, ජාතිවාදයය් තියන කුහක රටක් නෙමෙය්... මම මේ වෙනකන් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහස කරලා නැ.. ඒ මම හැදිච්ච හැටි.. අනිත් එක මම හිතාමතාම කාගෙවත් හිත රිද්දන්නවත් කැමති කෙනෙක් නෙමෙය්.. මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගන ගැන තියනවා.. මම පිටරට ආවට පස්සේ ලංකාවේ නැති පාලුව ගොඩක් දැනෙන්න ගත්තා.. මොකද මම මුස්ලිම් උනත් මැදපෙරදිගට ආවහම අපිව බලන්නේ ලාංකිකයෝ හැටියට මිසක් මුස්ලිම් හැටියට නෙමෙය්.. ඒ නිසා මට මගේ රට වටිනවා.. මට ඕන කවදහරි ලංකාව දියුණු වෙන්න.. නැතුව තවත් යුද්දයක් පටන් අරන් ආපස්සට යන්න නෙමෙය්.. උඹලට කොහමද උඹලගේ ආගම, ජාතිය වටින්නෙ.. ඒ වගේම තමය් මටත්.. මගේ ජාතිය ආගම වටිනවා.. ඒත් මම ශ්රිලාංකිකයෙක්... ඒක වෙනස් වෙන්නේ නැ උඹල මොනව කිව්වත්..මගේ අදහස් දිරවන්නෙති කට්ටියත් මෙහෙ ඉන්න පුලුවන්.. ඒත් මම හැමදාම මගේ මතෙ තමය් ඉන්නෙ.. එහෙනම් හැමෝටම සුභ දවසක්..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

බොරලුගොඩ මහතා;13993375 said:
rep 
බොරලුගොඩ මහතා;13993397 said:ඒක මෙතන ප්රසිද්දියේ කියනේක හොද මදි කියලය් මම හිතන්නේ සිරාජ්..![]()
pm ekak daanta 