බොරලුගොඩ ??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,030
    113
    Kuwait-Galle
    බොරලුගොඩ මහතා;13991187 said:
    එලකිරිය කියන්නේ ලංකාව වගේ බං.. මම ශ්‍රි ලංකාවට ගොඩක් ආදරෙය්.. මට ඕන උනේ ලස්සන ශ්‍රි ලංකාවක් මිසක් යුද්දය්, ජාතිවාදයය් තියන කුහක රටක් නෙමෙය්... මම මේ වෙනකන් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහස කරලා නැ.. ඒ මම හැදිච්ච හැටි.. අනිත් එක මම හිතාමතාම කාගෙවත් හිත රිද්දන්නවත් කැමති කෙනෙක් නෙමෙය්.. මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගන ගැන තියනවා.. මම පිටරට ආවට පස්සේ ලංකාවේ නැති පාලුව ගොඩක් දැනෙන්න ගත්තා.. මොකද මම මුස්ලිම් උනත් මැදපෙරදිගට ආවහම අපිව බලන්නේ ලාංකිකයෝ හැටියට මිසක් මුස්ලිම් හැටියට නෙමෙය්.. ඒ නිසා මට මගේ රට වටිනවා.. මට ඕන කවදහරි ලංකාව දියුණු වෙන්න.. නැතුව තවත් යුද්දයක් පටන් අරන් ආපස්සට යන්න නෙමෙය්.. උඹලට කොහමද උඹලගේ ආගම, ජාතිය වටින්නෙ.. ඒ වගේම තමය් මටත්.. මගේ ජාතිය ආගම වටිනවා.. ඒත් මම ශ්‍රිලාංකිකයෙක්... ඒක වෙනස් වෙන්නේ නැ උඹල මොනව කිව්වත්..මගේ අදහස් දිරවන්නෙති කට්ටියත් මෙහෙ ඉන්න පුලුවන්.. ඒත් මම හැමදාම මගේ මතෙ තමය් ඉන්නෙ.. එහෙනම් හැමෝටම සුභ දවසක්..

    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif

    ow machan aniwaren ma,,
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    මචන්ලා, බොරලුගොඩ රතු වෙලා නේ හිටියේ මූ කොහොමද එකපාරටම නිල් කොටු තුනට ආවේ? :eek:
    [/SIZE] [/SIZE]

    hello ponnaya umbata anunge puke agili nogaha inna baha neda..thoge janma purudda ne..umba mokada boraluvava ussala thiyala maaru.. thavath aluth sellamakda?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    nil kotu thunata awe thread dala. mokada sinhala minissunta echchara mathakaye randenne nethi nisa boralugoda kiwwama sinhala namakne. oya inne gazali. issara indalama hari adaren udin honda moona penwan katha karanna dakshaya.
     
    Jul 10, 2011
    5,011
    473

    මම Gazaly නෙමෙය් යාලුවා..ඔයාට සැකයක් තියනවනම් GT ගෙන් අහල බලන්න.. මම එලකිරි එකේ කලින් පෙනී සිටියෙත් සිංහල නමකින්.. අනිත් එක ඔබ තුමත් මට රෙප් ++ දීලා තියනවනේ..මම Gazaly කියලා හිතාගෙනද මට රෙප් දුන්නේ.. මට සමහර කට්ටි Captain Arjun කියනවා.. muslimlankan කියනවා.. Sirajstc කියනවා.. මම ඒ කවුරුවත් නෙමෙය්.. මම බොරලුගොඩ මහතා.. :):)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;13993343 said:

    ane ow oi. thamun awith wena kawuda. :)
    -The End-
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;13993352 said:
    සිරාජ් මේ දවස් ටිකේ හොද ෆන් එකක් ගන්නවා වගේ.. :D:yes:

    හේ හේ දන්නේ නැද්ද ඉතින් ..;););)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;13993343 said:
    මම Gazaly නෙමෙය් යාලුවා..ඔයාට සැකයක් තියනවනම් GT ගෙන් අහල බලන්න.. මම එලකිරි එකේ කලින් පෙනී සිටියෙත් සිංහල නමකින්.. අනිත් එක ඔබ තුමත් මට රෙප් ++ දීලා තියනවනේ..මම Gazaly කියලා හිතාගෙනද මට රෙප් දුන්නේ.. මට සමහර කට්ටි Captain Arjun කියනවා.. muslimlankan කියනවා.. Sirajstc කියනවා.. මම ඒ කවුරුවත් නෙමෙය්.. මම බොරලුගොඩ මහතා.. :):)

    ..මොකක්ද සිංහල නම .;):confused:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    බොරලුගොඩ මහතා;13991187 said:
    එලකිරිය කියන්නේ ලංකාව වගේ බං.. මම ශ්‍රි ලංකාවට ගොඩක් ආදරෙය්.. මට ඕන උනේ ලස්සන ශ්‍රි ලංකාවක් මිසක් යුද්දය්, ජාතිවාදයය් තියන කුහක රටක් නෙමෙය්... මම මේ වෙනකන් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහස කරලා නැ.. ඒ මම හැදිච්ච හැටි.. අනිත් එක මම හිතාමතාම කාගෙවත් හිත රිද්දන්නවත් කැමති කෙනෙක් නෙමෙය්.. මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගන ගැන තියනවා.. මම පිටරට ආවට පස්සේ ලංකාවේ නැති පාලුව ගොඩක් දැනෙන්න ගත්තා.. මොකද මම මුස්ලිම් උනත් මැදපෙරදිගට ආවහම අපිව බලන්නේ ලාංකිකයෝ හැටියට මිසක් මුස්ලිම් හැටියට නෙමෙය්.. ඒ නිසා මට මගේ රට වටිනවා.. මට ඕන කවදහරි ලංකාව දියුණු වෙන්න.. නැතුව තවත් යුද්දයක් පටන් අරන් ආපස්සට යන්න නෙමෙය්.. උඹලට කොහමද උඹලගේ ආගම, ජාතිය වටින්නෙ.. ඒ වගේම තමය් මටත්.. මගේ ජාතිය ආගම වටිනවා.. ඒත් මම ශ්‍රිලාංකිකයෙක්... ඒක වෙනස් වෙන්නේ නැ උඹල මොනව කිව්වත්..මගේ අදහස් දිරවන්නෙති කට්ටියත් මෙහෙ ඉන්න පුලුවන්.. ඒත් මම හැමදාම මගේ මතෙ තමය් ඉන්නෙ.. එහෙනම් හැමෝටම සුභ දවසක්..

    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif
    avatar364558_5.gif

    හැමෝම ඔය විදියට හිතන්නෙ නෑනෙ මචං... ඒකනෙ අවුල. බලපන් දැන් Jaffna වල ආයිත් කචල්නෙ...

    :frown::frown:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;13993397 said:
    ඒක මෙතන ප්‍රසිද්දියේ කියනේක හොද මදි කියලය් මම හිතන්නේ සිරාජ්.. :sorry::sorry:

    ;)pm ekak daanta ;)