හැමෝම ඔය විදියට හිතන්නෙ නෑනෙ මචං... ඒකනෙ අවුල. බලපන් දැන් Jaffna වල ආයිත් කචල්නෙ...
![]()
Mokakda machan awula.?

බොරලුගොඩ මහතා;13993429 said:ඒකට ජාතියම පලි නැනේ මචන්.. හැබෙය් මචන් මට ආරංචි වෙච්ච හැටියටනම් ආයිත් එල් ටි ටි ඊ කචල් එක එය් වගේ බං.. ප්‍රබාකරන්ගේ උපන්දිනෙත් ගොඩක් ජය සැමරුවලුනේ..

බොරලුගොඩ මහතා;13991187 said:එලකිරිය කියන්නේ ලංකාව වගේ බං.. මම ශ්‍රි ලංකාවට ගොඩක් ආදරෙය්.. මට ඕන උනේ ලස්සන ශ්‍රි ලංකාවක් මිසක් යුද්දය්, ජාතිවාදයය් තියන කුහක රටක් නෙමෙය්... මම මේ වෙනකන් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහස කරලා නැ.. ඒ මම හැදිච්ච හැටි.. අනිත් එක මම හිතාමතාම කාගෙවත් හිත රිද්දන්නවත් කැමති කෙනෙක් නෙමෙය්.. මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගන ගැන තියනවා.. මම පිටරට ආවට පස්සේ ලංකාවේ නැති පාලුව ගොඩක් දැනෙන්න ගත්තා.. මොකද මම මුස්ලිම් උනත් මැදපෙරදිගට ආවහම අපිව බලන්නේ ලාංකිකයෝ හැටියට මිසක් මුස්ලිම් හැටියට නෙමෙය්.. ඒ නිසා මට මගේ රට වටිනවා.. මට ඕන කවදහරි ලංකාව දියුණු වෙන්න.. නැතුව තවත් යුද්දයක් පටන් අරන් ආපස්සට යන්න නෙමෙය්.. උඹලට කොහමද උඹලගේ ආගම, ජාතිය වටින්නෙ.. ඒ වගේම තමය් මටත්.. මගේ ජාතිය ආගම වටිනවා.. ඒත් මම ශ්‍රිලාංකිකයෙක්... ඒක වෙනස් වෙන්නේ නැ උඹල මොනව කිව්වත්..මගේ අදහස් දිරවන්නෙති කට්ටියත් මෙහෙ ඉන්න පුලුවන්.. ඒත් මම හැමදාම මගේ මතෙ තමය් ඉන්නෙ.. එහෙනම් හැමෝටම සුභ දවසක්..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

mata prashne boralugodama kohamada mekata first reply danme kiyana eka![]()
uba uta kiyala da thread eka danme?

සමරපු එකට උඔ හුගක් සතුටු වෙනවා වගේනේ
ඒවා නම් මහා ජරා වැඩ බන්![]()