Windows 8 epa una. ekata huru wenna kohomada

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මචන් මෙක බලන්න
    cendol.gif

    වින්ඩෝස් 8 උයලා කමු
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    machan mamath meh 8 daanna kiyala inne... download karanna 32bit link ekak dannawanam kiyannako :D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    math 8 dala peya 24n ain kala.. chora ban

    අනේ මන්ද. අපිත් එක්ක එකටම එයිට් චොර කියපු අය දැන් ඒකට වහ වැටිල
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට නං අවුලක් උනේ නෑ. ඒත් මම ආපහු අල්ටිමේට් දාගත්ත. :yes: සොෆ්ට්වෙයාර් සපෝට් කරනව මදි. සමහර ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරන්නත් නෑ තාම.:eek::eek: ස්කයිප් ඇප් එකත් මෙලෝ රහක් නෑ. ඒක නිසා මම ඒ දවස් වල ඩෙස්ක්ටොප් ස්කයිප් දාගෙන දෙකෙන්ම වැඩ කලේ. :) 8 Performance නං හොඳයි. ඒත් මම පොඩ්ඩක් 8 නැගල ගියාට පස්සෙම දාගන්නව. :P
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    පූස්;13993848 said:
    මට නං අවුලක් උනේ නෑ. ඒත් මම ආපහු අල්ටිමේට් දාගත්ත. :yes: සොෆ්ට්වෙයාර් සපෝට් කරනව මදි. සමහර ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරන්නත් නෑ තාම.:eek::eek: ස්කයිප් ඇප් එකත් මෙලෝ රහක් නෑ. ඒක නිසා මම ඒ දවස් වල ඩෙස්ක්ටොප් ස්කයිප් දාගෙන දෙකෙන්ම වැඩ කලේ. :) 8 Performance නං හොඳයි. ඒත් මම පොඩ්ඩක් 8 නැගල ගියාට පස්සෙම දාගන්නව. :P

    :shocked:
     
    hitha hadena deyak kiwwata thanks. drivers disk eka dala auto detect una drivers install karanna giyama sound eka hari anikwa ganne nehe.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    matanam dekama hurui...:)

    tika dawasak kalama oka huru wenawa..

    start menu ekannam man install kale nehe...win8 wala thiyena widiiyata huru wenna...start button eka thiyena hariyata mouse eka yewwama podi popup ekak enawa click kalama start menu ekakata thamai yanne....ethana ara metro look ekada mokakda ekane thiyenne...ithin ethanin right click kara kara oni neti ewa ain karannath puluwanne...
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    pissuda bn. win 8 patta.. win7 walata wada fast .. games walata ehema maxxa. mam release karapu dawase idan awulak natiwa use karanwa. kisima issue ekak na. pc eka boot wenwa maara ikmanata win 7 wage neme.
    and metro eka patta parana start menu ekata wada. store eke maara apps tyne. mail,skype,fb okkotma app tynwa. live raido walatath hv. maaxxa

    Thanks machan, rep dunna
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    8 එකේ ස්ටාට් මෙනු එක කියලා මහ ලොකු වැඩක් නෑ බන්..වෙනස තියෙන්නෙ මෙට්‍රො එක ෆුල්ස්ක්‍රීන් එන එක තමයි..ඕක වැඩිය හිතන්නැතුව වැඩ ටික කර ගනින්...මම වින්ඩොස් 98 වල ඉඳන් 8 දක්වා හැම එකක්ම පාවිච්චි කරා..මට නම් ආපු හොඳම එක තමයි 8 කියන්නෙ..මාර පහසුවක් තියෙන්නෙ වැඩ කරගන්න.බෑ බෑ, හරියන්නෑ කිය කිය ඉන්නැතුව පොඩ්ඩක් බලපන් මොකක්ද මේ වෙනස කියලා.එතකොට හරි යයි:yes::yes::yes: