machan mamath meh 8 daanna kiyala inne... download karanna 32bit link ekak dannawanam kiyannako![]()
math 8 dala peya 24n ain kala.. chora ban
සොෆ්ට්වෙයාර් සපෝට් කරනව මදි. සමහර ඩ්රයිවර්ස් ඩවුන්ලෝඩ් කරන්නත් නෑ තාම.
ස්කයිප් ඇප් එකත් මෙලෝ රහක් නෑ. ඒක නිසා මම ඒ දවස් වල ඩෙස්ක්ටොප් ස්කයිප් දාගෙන දෙකෙන්ම වැඩ කලේ.
8 Performance නං හොඳයි. ඒත් මම පොඩ්ඩක් 8 නැගල ගියාට පස්සෙම දාගන්නව. 
පූස්;13993848 said:මට නං අවුලක් උනේ නෑ. ඒත් මම ආපහු අල්ටිමේට් දාගත්ත.සොෆ්ට්වෙයාර් සපෝට් කරනව මදි. සමහර ඩ්රයිවර්ස් ඩවුන්ලෝඩ් කරන්නත් නෑ තාම.

![]()

pissuda bn. win 8 patta.. win7 walata wada fast .. games walata ehema maxxa. mam release karapu dawase idan awulak natiwa use karanwa. kisima issue ekak na. pc eka boot wenwa maara ikmanata win 7 wage neme.
and metro eka patta parana start menu ekata wada. store eke maara apps tyne. mail,skype,fb okkotma app tynwa. live raido walatath hv. maaxxa