machan okata ube logins hamawelema illan nane ban, normal app ekak ne Samsung smart tv's walata ena.. moko sync karanna bari?shik sirawata installous walawath cracked app sites walawath na hoyanna :/
crack නොකර එහෙම දාන්න බැ...
machan okata ube logins hamawelema illan nane ban, normal app ekak ne Samsung smart tv's walata ena.. moko sync karanna bari?shik sirawata installous walawath cracked app sites walawath na hoyanna :/
බුම්ප්
mama ubagen ahuwa neda machan Apple Iphone 4s korean version eka gana. oka chinese hari wena kohe hari country ekak wennath puluwan habai.......
mage yaluwek gaththa machan phone eka. eke network settings yanna ba......disable....... mokada karanne
phone eka wada GPRS settings hadaganna giyama thama seen eka dakke
කෝල් ගන්න පුළුවන් ද? මොකක්ද දාපු සිම් එක? ලංකවේ ඩයලොග්, මොබිටෙල් නන් සෙට්ටින්ග්ස් ඔටෝ ගන්නවා.. අමුතුවෙන් දාන්න දෙයක් නැ...
mama dialog sim ekak nam try kare na ban.. porage tiyenne Mobitel SIM ekak. eth settings disable wela tiyenne ban
machan refurbish karapu phn ekak refurbish karapu hetuwa hoyaganna puluwanda?
machan mama 3GS eka update kala 6.0.1 walata den no service. kohomada activate karanne.
ෆෝන් එක ලෝක් වගේ... about ගිහින් modem version එක බලලා කියන්න.
මචන් මම ඉන්නේ UK එහෙන් Iphone 5 එකක් අරගෙන ලංකාවට එව්වොත් lock වෙයිද? මට phone එක ගන්න option දෙකක් තියනව.
1. contract (ගෙවන්න)
2. Sim free (සම්පුර්නයෙන්ම ගෙවලා)
මචෝ මේ සීන් එක මොකක්ද?
![]()
, )
1. පලවෙනි එක . ගෙවන්න ගත්තොත් එක ලොක් කරලා එන්නේ.. ගෙවන්න ගන්න මොබයිල් provider ගේ සිම් වලට විතරයි වෙඩ කරන්නේ..
2. සම්පුර්ණයෙන් ගෙවලා ගන්න ඒවා ඕනෙම සිම් එකක් දාන්න පුළුවන්.. ඔය පින්තුරේ තියෙං විදියට එහෙම දාන පලවෙනි සිම් එකට ලෝක් වෙන්න විදියක් නැ.. (ලංකවට ගෙනත් මොබිටෙල් සිම් එකක් දමොත් ඔය කියන විදියට මොබිටෙල් වලට ලොක් වෙන්න පුළුවන් නේ.., )
සම්පුර්ණයෙන් ගෙවලා ගණන්ව නන් Apple ස්ටෝරේ එකක් කින් ගන්න එක හොදයි...
thanks මචන්.. ලංකාවට ගෙනල්ල mobitel or dialog සිම් එක දැම්මට පස්සේ ඒ sim එකට විතරක් වැඩ කරයිද දන්නේ නැහැ.. එහෙම උනොත් මම UK වලදී use කරලා ඉවරයි.. ලංකාවේදී siri & maps වැඩකරනවද?