සිංහල මිල අඩු කෑම කඩවල් වල නම් දාමු ද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සිංහල මිල අඩු කෑම කඩවල් වල නම් දාමු ද

    අපේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ කන්නේ කඩෙන්
    උඹල දන්නවනේ හැමතැනම තියෙන්නේ හම්බ කෑම කඩ
    ඒක නිසා
    අපේ කොල්ලන්ට කටට රහට ලාබෙට කෑම එකක් කන්න පුලුවන් සිංහල කඩවල් වල නම් මොනවද
    කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් විස්තර කියලා යන්න
    අහ් මතක ඇතුව බම්ප් එකක් දාන්න මේක අපේ කොල්ලන් ට ගොඩක් වැදග්ත වෙනවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රතු කැකුලු බත්කඩ
    මාතර හෝටල්
    සීවලි රතු කැකුලු බත් කඩ

    මේ කඩ ලස්සනට නෑ
    නමුත් රසකාරක නැති කෑමක් ලාබෙට කන්න පුලුවන්

    ගොඩක් හංදි වේලා මේවා තියනවා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    රතු කැකුලු බත්කඩ නම් ඇත්තටම හොදයි බන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේකේ දාන සාර්ථක පිලිතුරු වලට අපි ‍රෙප් දෙමු
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    නුගේගොඩ හරියේ නම් තියනවා සාමාන්‍ය විදියට කෑමක් ගන්න නම් මුලුතැන්ගෙය කියලා එකකුයි තව Royal Food Kingdom කියලා එකකුයි දෙකම තියන්නේ නුගෙගොඩින් නාවල පැත්තට හැරෙන හන්දිය ලඟම ( ස්ටැන්ලි තිලකරත්න මාවතේ ගියාම හොඳේ ) ගනනුත් ශේප් මුලුතැන්ගෙය කියන එක නම් ටැමිල් කට්ටියක්ද කොහෙද කරන්නේ හරියටම දන්නේ නැහැ තව ටිකක් හොඳට කන්න ඕනා නම් Gihans Restaurant එක හොඳයි ඒකත් සින්හලයෙක්ගේ මම හොඳටම දන්නවා මොකදා ඒකේ අයිතිකාරයා බදුල්ලේ අයියා කෙනෙක් ජයවේවා /COLOR]
     
    • Like
    Reactions: pabodaruwan

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    පුංචි බොරැල්ලෙ එස් එල් ටී එක ඉස්සරහ තියෙන කඩේ සිංහල.කෑම සුපිරි.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තව තව විස්තර ඕනි
    මේ කඩවල නම් ටික එකතු කරලා අන්තිමට jpeg එකක් හදන්නම් මූණු පොතේ දාන්න
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Colombo to Kandy Sinhala Shops ;)

    Polathu bath Kade - Nittambuwa (Buffy )

    Wahalkade - Warakapola , Abepussa

    Aba Sevana - Kegalle

    Devon Restaurant / Bake House - Kandy (Owner Mr. Weerarathna)

    Leons - Kandy

     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    නුවර

    චාන්දනී හෝටලය
    ඩෙවෝන්,ඩිලයිට්