උඹ ටොප් පෝස්ටර් වෙන්න නේද මේ ට්රයි එක.......?![]()
ත්රෙඩ් එකේද.....?? කිරියෙද.....??ko bus rathne ??![]()
මේ ඉන්නේ......
අද පොඩි වැඩකට ගියා..... හවස ඔෆිස් යනවා කියලා හිතන් හිටියත්, අර කොසයි මායි ගහපු නෙට්වර්ක් එකේ ඔෆිස් එක අයිති අපත හම්බයාගෙන් සල්ලි ටික ගන්න ගිහින් පරක්කු උනා.....
ඉතින් අද ගෙදර....
ඔෆිස් නෑ.....





මේ ඉන්නේ......
අද පොඩි වැඩකට ගියා..... හවස ඔෆිස් යනවා කියලා හිතන් හිටියත්, අර කොසයි මායි ගහපු නෙට්වර්ක් එකේ ඔෆිස් එක අයිති අපත හම්බයාගෙන් සල්ලි ටික ගන්න ගිහින් පරක්කු උනා.....
ඉතින් අද ගෙදර....
ඔෆිස් නෑ.....
![]()
![]()
ඒකට අපේ එක......... 
Ou adath wadata gihin naluIGI mission aborted due to mini dry season lu
![]()
මේ මොන පයන්නක්ද.....?? IGI Aborted උනේ පොඩි වලියක් ගිහින්.... මූ බීලද මන්දා දොඩවන්නේ..... 
හත්ඉලව්වෙ බං! මූ පඩයක් ගියත් උඹලට කියනවාද ?![]()
මූට පිස්සු බං..... කොළඹ රස්නෙට මූට පිස්සු තද වෙලා..... අර ලදරමේ AC තියෙන එකක් කියලෑ......

Mu kiyana mama ahan indala methana danswathawa ewwa thiyenawa ewa dammoth oka mawa kai
![]()
මොනාද ඩෝ තව ඒවා.....?? කියාපිය බලන්න......
උඹට ආයේ ගෙදරින් බත් කන්න බැරි වෙන්න ගේමක් දෙන්නේ හරිය...... 

එක්කො ගෙදර IGI නැත්තං බස් එකට IGI. වැඩට ගිහින් හිටියා නං අනිවාර්යෙන් මෙතනට ඇවිත් ඉන්නවා.![]()
වැඩට ගියා නම් ඉතින් වැඩි හරිය, කිරියේ ඉන්න එකමනේ කරන්නේ.....

Ou lapak deliver karanna gihin
එලකිරියෙම නංගි කෙනෙක් සෙට් කරලා දුන්න බිස්නස් එකක්.... 
Ela macho Ela
Ahawal ekada ela ?![]()


fb එකේ මාස ගාණකට කලින් දැක්ක ඒවා මූ දැන් මෙතන පෝස්ට් කරනවා..තෝ රත්නෙගේ ෆේස්බුක් මල්ලිද....![]()
හැම එකකටම මාව ගාවගන්න තොපිලට පිස්සුද....?? 
මට පෙන්නේ හොස්පිටල් හිටපු දවස් වල රෑ මොනවා හරි වෙලා තියෙනවා...කියන්න බෑ..ඉන්න නර්ස්ලත් සීන් එකේනේ ඉන්නේ....
![]()
Male Nurse ලා..... (දෙන කිංග් / මිනිපුර) හෆොයි.......!!දෙකේම........
කිරියේ නම් අමාරුයි.... ත්රෙඩ් එකක නම් ගේමක් නෑ.....
ඒත් ඉතින් මෙහෙම පෝස්ට් 5000ක් යන්න කලින්, ත්රෙඩ් Close වෙන්න හදනකොට එපා වෙනවා ඒකත්....... 
මාත් මේ ටැග් ගැහි ගැහි ඉන්නේ ලිං සන්නිය හැදිච්චි එවුන් ටිකක් එක්ක බං...... වචනයක් එහෙට මෙහෙට උනොත් ලිඳේ..........![]()
ආයේ ඉතින් ඒකේ දෙකක් නෑ..... අකුරක් ටයිප් කරද්දි වැරදුනත් ඈති.... 