EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ko bus rathne ?? :dull:

    :cool: මේ ඉන්නේ...... :) අද පොඩි වැඩකට ගියා..... හවස ඔෆිස් යනවා කියලා හිතන් හිටියත්, අර කොසයි මායි ගහපු නෙට්වර්ක් එකේ ඔෆිස් එක අයිති අපත හම්බයාගෙන් සල්ලි ටික ගන්න ගිහින් පරක්කු උනා..... :growl: ඉතින් අද ගෙදර.... :yes: ඔෆිස් නෑ..... :no: :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: මේ ඉන්නේ...... :) අද පොඩි වැඩකට ගියා..... හවස ඔෆිස් යනවා කියලා හිතන් හිටියත්, අර කොසයි මායි ගහපු නෙට්වර්ක් එකේ ඔෆිස් එක අයිති අපත හම්බයාගෙන් සල්ලි ටික ගන්න ගිහින් පරක්කු උනා..... :growl: ඉතින් අද ගෙදර.... :yes: ඔෆිස් නෑ..... :no: :D

    අනේ වාසනාවන් මෙහෙමත් ඔෆිස්....... :) ඒකට අපේ එක......... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හත්ඉලව්වෙ බං! මූ පඩයක් ගියත් උඹලට කියනවාද ? :eek::lol:

    :shocked: මූට පිස්සු බං..... කොළඹ රස්නෙට මූට පිස්සු තද වෙලා..... අර ලදරමේ AC තියෙන එකක් කියලෑ...... :P :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mu kiyana mama ahan indala methana danswa :lol: thawa ewwa thiyenawa ewa dammoth oka mawa kai :rofl:

    :shocked: මොනාද ඩෝ තව ඒවා.....?? කියාපිය බලන්න...... :angry: උඹට ආයේ ගෙදරින් බත් කන්න බැරි වෙන්න ගේමක් දෙන්නේ හරිය...... :growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක්කො ගෙදර IGI නැත්තං බස් එකට IGI. වැඩට ගිහින් හිටියා නං අනිවාර්යෙන් මෙතනට ඇවිත් ඉන්නවා. :D

    :yes: වැඩට ගියා නම් ඉතින් වැඩි හරිය, කිරියේ ඉන්න එකමනේ කරන්නේ..... :) :love: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    fb එකේ මාස ගාණකට කලින් දැක්ක ඒවා මූ දැන් මෙතන පෝස්ට් කරනවා..තෝ රත්නෙගේ ෆේස්බුක් මල්ලිද....:angry:

    :rofl: :lol: :P හැම එකකටම මාව ගාවගන්න තොපිලට පිස්සුද....?? :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට පෙන්නේ හොස්පිටල් හිටපු දවස් වල රෑ මොනවා හරි වෙලා තියෙනවා...:yes::lol: කියන්න බෑ..ඉන්න නර්ස්ලත් සීන් එකේනේ ඉන්නේ....:eek::eek:

    :shocked: Male Nurse ලා..... (දෙන කිංග් / මිනිපුර) හෆොයි.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙකේම........

    :shocked: කිරියේ නම් අමාරුයි.... ත්‍රෙඩ් එකක නම් ගේමක් නෑ..... :no: ඒත් ඉතින් මෙහෙම පෝස්ට් 5000ක් යන්න කලින්, ත්‍රෙඩ් Close වෙන්න හදනකොට එපා වෙනවා ඒකත්....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් මේ ටැග් ගැහි ගැහි ඉන්නේ ලිං සන්නිය හැදිච්චි එවුන් ටිකක් එක්ක බං...... වචනයක් එහෙට මෙහෙට උනොත් ලිඳේ.......... :lol::lol::lol::lol:

    :lol: ආයේ ඉතින් ඒකේ දෙකක් නෑ..... අකුරක් ටයිප් කරද්දි වැරදුනත් ඈති.... :yes:
     
    Status
    Not open for further replies.