විකි අයියා තැනක් සෙට් කරලා තියෙන්නේ..කට්ටියට සෙට් වෙන්න..අඹේපුස්සට එහා තෝලංගමුව හරියේද කොහෙද..16 ගිහින් 17 එනවා..16 හවස කිව්වා යන්නේ...![]()
එහෙනං මට එන එක බඩු තමයි.......




විකි අයියා තැනක් සෙට් කරලා තියෙන්නේ..කට්ටියට සෙට් වෙන්න..අඹේපුස්සට එහා තෝලංගමුව හරියේද කොහෙද..16 ගිහින් 17 එනවා..16 හවස කිව්වා යන්නේ...![]()




උඹවත් ගනන්කරලා නේද තිබුනේ.....dan kawuru kawuruda yanne..? mamath enna try ekak denna kiyala hithan inne...![]()

උඹ හිතුවේ කොහේ සෙට් වෙනවා කියලද.......එහෙනං මට එන එක බඩු තමයි.......![]()

උඹවත් ගනන්කරලා නේද තිබුනේ.....
දෙන්නම එනවද.....

ඔන්න ඔන්න ඉතින්...යමු යමු කොහොම හරි...එහෙනං මට එන එක බඩු තමයි.......![]()


එහෙනම් උඹට පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.....mama sure ne kiya kiya hitiye... mama thaniyen enne machan... wife ne edata...![]()



ඇයි කැම් එකෙන් මොනවද කරන්න කිව්වෙ![]()

ඔටුවා නම් කිව්වේ උඩත් ගැලෙව්වා කියල...

එහෙනං මට එන එක බඩු තමයි.......![]()

උඹ හිතුවේ කොහේ සෙට් වෙනවා කියලද.......
මේක හොඳ සහ ලාබ තැනක් කියල තමා කිඋවේ....
16 හවස 2-3 වගේ සෙට් වෙලා 17 ලන්ච් එකෙන් පස්සේ මාරුවෙන කතාවක් තමා කියන්නේ......
තව විස්තර කියපන්කො.........එහෙනම් උඹට පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.....
අපිට නම් දුක තමා, කට්ට පොඩ්ඩක් පැන්නොත් බඩු.....![]()

එහෙම නම් ටික දවසකින් පටිගත කරපුව බලන්න පුළුවන්....ඔටුවා නම් කිව්වේ උඩත් ගැලෙව්වා කියල...
![]()

yako lokka wage enawa enawa kiwwe set wenna koheda kiyalawath nodanada..?![]()




අර කොස්සා තමයි එහෙම හරි විස්තරයක් කිව්වේ කෝ අනිත් එකෙක්වත් කිව්වයෑ........ 


මමත් සැර බීම ගන්නේ නෑ....mama nam bonne ne ban... eth honda athal ekak gamu...![]()



උඹ හිතුවද මරන්න ගෙනියන හරක් වගේ යුරාජ් ගෙ බස් එකෙන් යන්නඇයි අර කොස්සා කියපු හැටියට මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ.......
එතකොට එකෙක්ට ගාන කියාද......? ට්රාන්ස්පෝර්ට් යුරාගේ අධි සුඛෝපභෝගී බස් එකෙන්ද.......?තව විස්තර කියපන්කො.........

mama nam bonne ne ban... eth honda athal ekak gamu...![]()

එහෙම නම් ටික දවසකින් පටිගත කරපුව බලන්න පුළුවන්....![]()



මමත් සැර බීම ගන්නේ නෑ....
(අනිත් උන්ට පොවලා ආතල් එකක් ගමු)![]()
