EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විකි අයියා තැනක් සෙට් කරලා තියෙන්නේ..කට්ටියට සෙට් වෙන්න..අඹේපුස්සට එහා තෝලංගමුව හරියේද කොහෙද..16 ගිහින් 17 එනවා..16 හවස කිව්වා යන්නේ...:yes::yes:

    එහෙනං මට එන එක බඩු තමයි....... :(:(:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං මට එන එක බඩු තමයි....... :(:(:(:(
    උඹ හිතුවේ කොහේ සෙට් වෙනවා කියලද.......:oo:
    මේක හොඳ සහ ලාබ තැනක් කියල තමා කිඋවේ....
    16 හවස 2-3 වගේ සෙට් වෙලා 17 ලන්ච් එකෙන් පස්සේ මාරුවෙන කතාවක් තමා කියන්නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama sure ne kiya kiya hitiye... mama thaniyen enne machan... wife ne edata... :)
    එහෙනම් උඹට පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.....:P
    අපිට නම් දුක තමා, කට්ට පොඩ්ඩක් පැන්නොත් බඩු.....;);)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ හිතුවේ කොහේ සෙට් වෙනවා කියලද.......:oo:
    මේක හොඳ සහ ලාබ තැනක් කියල තමා කිඋවේ....
    16 හවස 2-3 වගේ සෙට් වෙලා 17 ලන්ච් එකෙන් පස්සේ මාරුවෙන කතාවක් තමා කියන්නේ......

    ඇයි අර කොස්සා කියපු හැටියට මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ.......

    එතකොට එකෙක්ට ගාන කියාද......? ට්‍රාන්ස්පෝර්ට් යුරාගේ අධි සුඛෝපභෝගී බස් එකෙන්ද.......? :lol: තව විස්තර කියපන්කො.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනම් උඹට පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.....:P
    අපිට නම් දුක තමා, කට්ට පොඩ්ඩක් පැන්නොත් බඩු.....;);)

    mama nam bonne ne ban... eth honda athal ekak gamu... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: ඔටුවා නම් කිව්වේ උඩත් ගැලෙව්වා කියල...:lol::lol:
    එහෙම නම් ටික දවසකින් පටිගත කරපුව බලන්න පුළුවන්....:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    yako lokka wage enawa enawa kiwwe set wenna koheda kiyalawath nodanada..? :lol:

    මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ....... :(:(:(:(:( අර කොස්සා තමයි එහෙම හරි විස්තරයක් කිව්වේ කෝ අනිත් එකෙක්වත් කිව්වයෑ........ :(:(:(
     
    kingdewi

    Well-known member
  • ඇයි අර කොස්සා කියපු හැටියට මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ.......

    එතකොට එකෙක්ට ගාන කියාද......? ට්‍රාන්ස්පෝර්ට් යුරාගේ අධි සුඛෝපභෝගී බස් එකෙන්ද.......? :lol: තව විස්තර කියපන්කො.........
    උඹ හිතුවද මරන්න ගෙනියන හරක් වගේ යුරාජ් ගෙ බස් එකෙන් යන්න :lol:

    mama nam bonne ne ban... eth honda athal ekak gamu... :P

    අපිනම් කන බොන මිනිස්සු :lol:
    එහෙම නම් ටික දවසකින් පටිගත කරපුව බලන්න පුළුවන්....:lol:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.