EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි අර කොස්සා කියපු හැටියට මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ.......

    එතකොට එකෙක්ට ගාන කියාද......? ට්‍රාන්ස්පෝර්ට් යුරාගේ අධි සුඛෝපභෝගී බස් එකෙන්ද.......? :lol: තව විස්තර කියපන්කො.........
    එකෙක්ට 2000/= (ෆුල් බෝර්ඩ්)
    පුද්ගලික වාහනවල යමු කියල ඉන්නේ....
    කවියා එක්ක යන්න පුළුවන් නේද......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට පවුල් පිටින් යන්නේ 5 දෙනෙක් වගේ නේද....
    ( විකි + කොස + කින් + යුරා + මම )
    අනිත් අය තනි තනිව ............
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් තනිවම !:yes:
    උඹ ඔය ඇත්තමද කියන්නේ......
    එහෙමනම් විකියව දැනුවත් කරපන්....
    යකෝ දැන් බලාගෙන යනකොට මේ බැඳපු ලොක්කෝ සේරම හදන්නේ කොලු චරිතේ රඟපාන්න නේ.....:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බිරින්දෑට නිවාඩු ගත නොහැකි විය :(
    එහෙම නම් පොඩි දෙන්න අරන් වර.....
    කට්ටිය එකතුවෙලා ටිකක් සෙල්ලම් කරන්නේවත් නැතයි.....
    උන් සෙට්වෙලා එතකොට ටික කාලෙකින් M.C. junior club එක හදාගනීවී......:cool:
     
    kingdewi

    Well-known member
  • උඹ ඔය ඇත්තමද කියන්නේ......
    එහෙමනම් විකියව දැනුවත් කරපන්....
    යකෝ දැන් බලාගෙන යනකොට මේ බැඳපු ලොක්කෝ සේරම හදන්නේ කොලු චරිතේ රඟපාන්න නේ.....:eek:

    )නිවාඩු ප්‍රශ්නේ තමයි බන්
    මම එන්නෙත් නයිට් කරලා උදේ මොබයිල් ගිහින් බන්:( ..නෑවිත් ම බැරි නිසා එන්නෙ !:yes:
     
    kingdewi

    Well-known member
  • එහෙම නම් පොඩි දෙන්න අරන් වර.....
    කට්ටිය එකතුවෙලා ටිකක් සෙල්ලම් කරන්නේවත් නැතයි.....
    උන් සෙට්වෙලා එතකොට ටික කාලෙකින් M.C. junior club එක හදාගනීවී......:cool:

    පොඩ්ඩෝ 2න්නෙක් නැත .
    කොලු පැටියාට කුක්කු දීමේ කාර්‍යය බාර ගැනීමට කෙනෙකු සිටී නම් ගෙන එමි :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පොඩ්ඩෝ 2න්නෙක් නැත .
    කොලු පැටියාට කුක්කු දීමේ කාර්‍යය බාර ගැනීමට කෙනෙකු සිටී නම් ගෙන එමි :lol::lol:
    ඇයි අපේ සංකපාලගේ කෑල්ල එක්කන් යමු..:cool::cool: වටේටම කිරි බෙදන එකේ පොඩි එකාට පොඩ්ඩක් දුන්නම මොකද...:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩ්ඩෝ 2න්නෙක් නැත .
    කොලු පැටියාට කුක්කු දීමේ කාර්‍යය බාර ගැනීමට කෙනෙකු සිටී නම් ගෙන එමි :lol::lol:
    ජාතියේ කිරි මව එක්කගෙන එන්න කියල කියමු.:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි අපේ සංකපාලගේ කෑල්ල එක්කන් යමු..:cool::cool: වටේටම කිරි බෙදන එකේ පොඩි එකාට පොඩ්ඩක් දුන්නම මොකද...:lol::lol:
    මම නම නොකිය කියනකොට, උඹ කෙලින්ම ලිඳට දාලනේ.....:lol:
     
    Status
    Not open for further replies.