එකෙක්ට 2000/= (ෆුල් බෝර්ඩ්)ඇයි අර කොස්සා කියපු හැටියට මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ.......
එතකොට එකෙක්ට ගාන කියාද......? ට්රාන්ස්පෝර්ට් යුරාගේ අධි සුඛෝපභෝගී බස් එකෙන්ද.......?තව විස්තර කියපන්කො.........
පුද්ගලික වාහනවල යමු කියල ඉන්නේ....
කවියා එක්ක යන්න පුළුවන් නේද......
තව විස්තර කියපන්කො.........









