EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතකද ඔබතුමාත් කිව්ව... ඕක කරන්න තිබුනෙ මීටත් කලින් කියලා ? :yes:
    දැං ඉතිං සිකුරාදා කලිං ගෙදර ඇවිත් රේඩියෝ ඇහිල්ලත් ඉබේම නතර වෙයි :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රුව දැකගැන්මට පින් නැත දැං මට..
    මතක් උනත් සන්තෝසයි....
    කෙලින්ම සවනට වැටෙන ඔබේ හඩ...
    අහගන්නට හරි ආසයි....

    [/YOUTUBE]

    :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මතකද ඔබතුමාත් කිව්ව... ඕක කරන්න තිබුනෙ මීටත් කලින් කියලා ? :yes:
    දැං ඉතිං සිකුරාදා කලිං ගෙදර ඇවිත් රේඩියෝ ඇහිල්ලත් ඉබේම නතර වෙයි :(

    :yes: subawithaya dirawanne nathi bajaw porawal walata balen subawithe market karanna bari bawa mata theruna malliyo...mei gana katha nokara imu :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය තීරණය දැං හරි ගත්ත එක හොදයි...
    මිනිස්සුන්ට එයාගෙ අගය ටිකක් තේරෙන්න අරින්න....
    ආයෙ කවදා හරි දවසක ඒක අහනකං ඒ මතකය තිබුනම ඇති :yes:

    :yes: ඒත්, @^%*&#@(#*)( #)()#&@))_@--++/*/ ...... :growl: @!#@*&‍*(@()%#&^(#(#) (මේ ටික කෝල් කරලා කියන්නම්...... :yes: )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මතකද ඔබතුමාත් කිව්ව... ඕක කරන්න තිබුනෙ මීටත් කලින් කියලා ? :yes:
    දැං ඉතිං සිකුරාදා කලිං ගෙදර ඇවිත් රේඩියෝ ඇහිල්ලත් ඉබේම නතර වෙයි :(

    :( සිකුරාදාට, වයිෆ්ගෙනුත් බැනුම් අහගෙන, අම්මාගෙනුත් බැනුම් අහගෙන බස් ආවද නැද්ද කියලවත් බලන්නේ නැතුව, ඔෆිස් එකෙන් ගෙදර ගිය ගමන් ලැප ඉස්සරහා වාඩි වෙලා, මහ රෑ වෙනකම්, මුන් දෙන්නගේ (කිඹුලා / සැසා) ෂෝ එක ඈහුවේ, එදාට හරි දෙයියනේ කියලා රිලැක්ස් එකේ ඉන්න..... දැන් ඒකත් නෑ...... :( :no: :growl: :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( සිකුරාදාට, වයිෆ්ගෙනුත් බැනුම් අහගෙන, අම්මාගෙනුත් බැනුම් අහගෙන බස් ආවද නැද්ද කියලවත් බලන්නේ නැතුව, ඔෆිස් එකෙන් ගෙදර ගිය ගමන් ලැප ඉස්සරහා වාඩි වෙලා, මහ රෑ වෙනකම්, මුන් දෙන්නගේ (කිඹුලා / සැසා) ෂෝ එක ඈහුවේ, එදාට හරි දෙයියනේ කියලා රිලැක්ස් එකේ ඉන්න..... දැන් ඒකත් නෑ...... :( :no: :growl: :frown:

    Relax iwarai dan linde panahan :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජාතිය නසන හලාල් ප්‍රෝඩාව ගැන ජාතිය දැනුවත් කරමු.

    559803_566515380032716_1348655942_n.jpg

    සිංහලයන්ගේ මුදල් සුක්ෂමව අදුරාගෙන තම ජාතිය වර්ධනය කරගනිමින් අවසානයේ සිංහලයාටම වල කපන "හලාල්" ප්‍රෝඩාව සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලද බොදුබලසේනා මාධ්‍ය සාකච්ඡාව මෙයින් නැරඹිය හැකිය.

    oya gana giya sathiye thread elkak ekek dala thibba mama hithanne ara dreams001 kiyana meke inna hambayage balapama matha eka delete karala :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඒත්, @^%*&#@(#*)( #)()#&@))_@--++/*/ ...... :growl: @!#@*&‍*(@()%#&^(#(#) (මේ ටික කෝල් කරලා කියන්නම්...... :yes: )

    Mama katha karoth oita wada dewal kiyawenna puluwan nisa call karanne na :no:
     
    Status
    Not open for further replies.