EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mama katha karoth oita wada dewal kiyawenna puluwan nisa call karanne na :no:
    මං වෙලාවක් ලැබුන ගමන්ම දෙපලටම කෝල් කරනවා...
    අද නං බැරි වෙයි.. පට්ට අමාරුයි බං.. මේක ගලක්ද කළු ගලක්ද මන්දා.. පේන් කිලර්ස් වලට අඩු වෙනවා ආයෙ ටිකකින් එනවා... අද උදේ ගිහිං සර්ජිකල් ආසිරි කියලා... එකක ඩොකෙක්ව චැනල් කරලා ආවා.. 6ට යන්න ඕනෙ ඒකට :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mc ඒකට සෙට් වෙනවයි කිව්වම ආයේ අහවල් ඇටේට අහන්නයැයි කොහෙද සෙට් වෙන්නේ කියලා....... :frown:
    පෙන්නපිය බලන්න කොහද මම mc එකට සෙට් වෙනවා කියලා, කියලා තියෙන්නෙ ? :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා... මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා...
    හිටු පොඩ්ඩක් හොයලා බලන්න:nerd::nerd:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!! :( :(

    අඩෝ මොකද ඒ :shocked:
    thread එකේ post දැම්මෙ නැති උනාට අපිත් පුළුවන් හැම වෙලාවකම අහනව
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ තොගෙ ෆෝන් නොම්මරේ දීපිය!
    එව්වා...
    අද තාත්තගෙ මොබයිල් එකේ බැටරි ලෝ වෙලා මගෙ එක අරං ගියා...
    හවසට තමයි ආයෙ හම්බෙන්නෙ... :sorry:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය හා වෙළෙන්දෝ කියති.
    දෙවැනි හරස් වීදියේ බිම හා පලතුරු කඩ කිහිපයක් ගින්නට අසු වී ඇත. ගිනි නිවන හමුදාව මෙහොතකට පෙර මින් මඳ වේලාවකට පෙර එහි ළඟා විය.
    -lankadeepa-
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ මොකද ඒ :shocked:
    thread එකේ post දැම්මෙ නැති උනාට අපිත් පුළුවන් හැම වෙලාවකම අහනව
    විල් තෙරේ රොන්මඩ වැඩි වෙලාලු..
     
    Status
    Not open for further replies.