EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: ඈහ්.. උඹ එහෙම කරලද ගෙනාවෙ ? :confused:
    එහෙම පුලුවන් නං ශෝක් නෙහ් :lol:

    :shocked: මගුලක් කතා කරනවා...... :P

    එහෙම පුලුවන් කමක් තිබුනා නම්, මේ වෙනකොට කී වෙනි එකද කියලා හොයා ගන්නත් බැරි වෙයි..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම වෙන්න නං මොකක් හරි‌ කරන්න ඇති. dashboard එක පිස්සු‌ කෙලින්නෙ මීටර කරකවන්න වත් ගහින්ද ? :eek:

    :yes: ලොකු හිට්ලර් ගන්න කලින්, කවුරු හරි ඩයල් එකක් මීටරේ කරකවන්න ට්‍රයි කරලයි කියලනේ ඔය කියන්නේ..... :( :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: 9 වෙනිදට උඹලා මාරක ලිදක් සෙට් කරලා වගේ අර අසරණ හිට්ලර්ට.. :sorry:

    :lol: යකෝ ඔය වගේ ඒවා සල්ලි දීලා ගේනවැයි ? නිකංද දීලා තියෙන්නෙ කාර් එක ? නැත්තං උගසට සින්න වෙලාද ? :D

    :yes::yes: නව වෙනිදට තරි මාමා ** ලිදකට පනිනවලු...... (** වලින් කියවෙන එක නම් අහන්න එපා බොලව්..... :frown: :growl: කියන්නේ නෑ ඒක නම්...... :dull: තොපි කැමති එකක් දාගනියව්...)

    :confused: කාර් එක නිකන් නෙවේ බං..... G* නම්බර් එකක්, K* නම්බර් එකක් ගානට අරන් තිබුනේ..... තරි මාමා ආවහම විස්තරේ කියයි..... :yes::D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ මොකෝ ? එකෙක් කූරියා ගැහුවද ? :oo:

    යොකෝහමා යවන්න තියෙන කන්ටේනර් 5ක් නගෝයා වලට යවන්න ඩොකියුමන්ට් පාස් කරන්න භාර දෙනවා තව ටිකෙන්..... නිකමට ආයෙත් පාරක් චෙක් කරේ....... මිස් වුනානම් මම අපායේ........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යොකෝහමා යවන්න තියෙන කන්ටේනර් 5ක් නගෝයා වලට යවන්න ඩොකියුමන්ට් පාස් කරන්න භාර දෙනවා තව ටිකෙන්..... නිකමට ආයෙත් පාරක් චෙක් කරේ....... මිස් වුනානම් මම අපායේ........
    උඹ freight forwarding ද කරන්නෙ‌?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked: මොකා.....?? :rolleyes:

    අරූ අර කෙලලා තියෙන අන්ඩර දෙමලේ මට තේරෙන්නේ නෑ.... :no::no::lol:

    :yes::yes: මට පේන්නේ දේදුණු උඹව නාවලා නෑ වගේ අද......!! :P

    නෑ මම අද තනියම ඇදගෙන නාල ආවේ...... තෝත් රෙද්දක් කතා කරනවා...... :growl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යොකෝහමා යවන්න තියෙන කන්ටේනර් 5ක් නගෝයා වලට යවන්න ඩොකියුමන්ට් පාස් කරන්න භාර දෙනවා තව ටිකෙන්..... නිකමට ආයෙත් පාරක් චෙක් කරේ....... මිස් වුනානම් මම අපායේ........

    :shocked::shocked: අවුලක් නෑ නේ බං..... නගෝයා වලට ඒක ගියහම, යොකෝහාමා වලට, ලොරි වල පටවලා යවන්න තිබුනනේ එහෙනම් උඹට..... :rofl: :P 334Km ~ 394Km වගේනේ බං.... පැය දෙකක් විතර යනකොට කන්ටේනර් ටික යවා ගන්න පුලුවන් වෙයි.... ආස්චර්යයේ පාරේ 100Km/h උනාට, ජපානේ පාරවල් ඊට වඩා හොද ඈති නේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ freight forwarding ද කරන්නෙ‌?

    නෑ කොල්ලෝ..... අපේ කම්පැනි ඒකෙන් අපි කොහුබත් ප්‍රඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා....... අපිට freight forwarding කරන්න පහසුකම් තිබුනත් කරන්නේ නෑ...... (ලොක්කාට පිස්සු වැඩි කමට.....) එක වෙන කම්පැනියකින් තමයි කරන්නේ....... ඉතිං ඔය යවන ඒවායේ ඩොකියුමන්ට් වැඩ මමයි භාරව ඉන්නේ.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහොම වෙන්න නං මොකක් හරි‌ කරන්න ඇති. dashboard එක පිස්සු‌ කෙලින්නෙ මීටර කරකවන්න වත් ගහින්ද ? :eek:
    ඩෑශ්බෝඩ් කේස් එන්නෙ එක්කො හැප්පිලා ඉස්සරහා හදලා
    නිතර නිතර ගලවද්දි අර වයර් මිටියෙ පළුදුවීම් වෙලා...
    ෆියුස් සෙට් එක කේස් ඇති.. ( ඔක්සයිඩ් එහෙම බැදිලා.. )
    රිලේ සවුත්තු ඇති...
    මීටර් කේස් නං ඉතිං කරකවන්න ගිහිං ඇති...
    මීටර් වැරදි ලෙස පෙන්නනවා නං...( ආර් පී එම් එකයි ස්පීඩෝ මීටර් එකයි ) එන්ජින් ගියර්බොක්ස් බට් කරලා... නැත්තං වෙන මොඩ්ල් එකක මීටර් සෙට් එකක් හයි කරලා... දැති ගාන වෙනස් උනාමයි ඔය අවුල් එන්නෙ :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ කොල්ලෝ..... අපේ කම්පැනි ඒකෙන් අපි කොහුබත් ප්‍රඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා....... අපිට freight forwarding කරන්න පහසුකම් තිබුනත් කරන්නේ නෑ...... (ලොක්කාට පිස්සු වැඩි කමට.....) එක වෙන කම්පැනියකින් තමයි කරන්නේ....... ඉතිං ඔය යවන ඒවායේ ඩොකියුමන්ට් වැඩ මමයි භාරව ඉන්නේ.......
    කොහුබත් ? කොස් වත්තෙ‌? SAP එකෙද ඉන්නෙ ?
     
    Status
    Not open for further replies.