EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: දුර තියා ඔය ලදරම, කොළඹ වටේ කොහොම දුවනවද මන්දා...... :growl:
    ඈහ්.... එතකොට උඹමයි නේද ඕක අරං දුන්නා කිව්වෙ.. හොදයි හොදයි පට්ට වන්ඩිය කියලා ? :shocked:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    :D:yes: ගොඩක් ඉන්නේ, පෝස්ට් නොදැම්මට, රේඩියෝව අහගෙන ඉන්න අය තමා.... :yes: කිඹුල් ශෝ එක අපේ අම්මත් අහනවා..... :yes: ඒත් අම්මා පෝස්ට් දාන්නේ නෑ නේ.... :P
    එකෙන්ම
    අපේ කිබුල් වෙදා තාම මාලබේ ද වැඩ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈහ්.... එතකොට උඹමයි නේද ඕක අරං දුන්නා කිව්වෙ.. හොදයි හොදයි පට්ට වන්ඩිය කියලා ? :shocked:
    රත්නෙද ඕක තරියාහෙ ඇඟේ ගහලා තියෙන්නෙ‌?? :shocked:
    එහෙනං ඉති තරියා මූට බනින එක අහන්නත් දෙයක්ද ? :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙද ඕක තරියාහෙ ඇඟේ ගහලා තියෙන්නෙ‌?? :shocked:
    එහෙනං ඉති තරියා මූට බනින එක අහන්නත් දෙයක්ද ? :lol:
    මට මතක විදිහට.. ඔය වාහනේ හොදයි කියලා මූත් කියලා තියෙනවා...
    ගත්ත දවසෙ ඉදං තරියා ගැරෙජ් එකේ.. :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහ්.... එතකොට උඹමයි නේද ඕක අරං දුන්නා කිව්වෙ.. හොදයි හොදයි පට්ට වන්ඩිය කියලා ? :shocked:

    :shocked: මම නෙවේ.... ලොකු හිට්ලර් අරන් දීලා තියෙන්නේ.... ශෝක් වාහන පොඩ්ඩ කියලා...... :rofl: ලොකු හිට්ලර් නම් අනේ මන්දා...... N16 එකක් අරන්, ලෙඩ කෝච්චියක්..... හැබැයි ඉන්ටීරියර් නම් ලෙසටම තියෙනවා ඒකේ..... :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මතක විදිහට.. ඔය වාහනේ හොදයි කියලා මූත් කියලා තියෙනවා...
    ගත්ත දවසෙ ඉදං තරියා ගැරෙජ් එකේ.. :sorry:

    :shocked: ඈහ්..... යකෝ මම ඔය වාහනේ දැක්කෙත්, මූ ඒක අරන් සතියකට විතර පස්සේ....... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මම නෙවේ.... ලොකු හිට්ලර් අරන් දීලා තියෙන්නේ.... ශෝක් වාහන පොඩ්ඩ කියලා...... :rofl: ලොකු හිට්ලර් නම් අනේ මන්දා...... N16 එකක් අරන්, ලෙඩ කෝච්චියක්..... හැබැයි ඉන්ටීරියර් නම් ලෙසටම තියෙනවා ඒකේ..... :D:yes:
    තරි මාමා ආවාම අහලා බලන්න ඕනෙ..

    ලොකු හිට්ලර් ගෙ කාර් එකේ නේද ලෙදර් ඉන්ටීරියර් තියනවා කිව්වෙ ?
    එන් 16 නරක කාර් එකක් නෙවෙයි නෙහ් ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් උනාට මුං මැරි මැරි ඉන්න අසරණ මිනිස්සු නිසා...
    කසාද ජීවිතයක පිටතට පෙනෙන සරළ සුගම ආනන්දනීය චමත්කාරයට වඩා ඔබ්බට ගිය ගැඹුරු යාථාර්ථයක් ඇති බව මොනවට විදහාපාන මෙවැනි ත්‍රෙඩ් ඇගයීම ජාතික අවශ්‍යතාවක් :yes::yes::yes:

    :yes: පේනවා නේද අහිංසක, අසරණ, දුක්බර, වේදනාබර අපේ ජීවිතේ දුක...... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඈහ්..... යකෝ මම ඔය වාහනේ දැක්කෙත්, මූ ඒක අරන් සතියකට විතර පස්සේ....... :yes:
    අපරාදෙ මැරීඩ් ක්ලබ් 2 එකේ පෝස්ට් ටික තියෙන තැන මතක නෑ නෙහ් අම්මපා :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: පේනවා නේද අහිංසක, අසරණ, දුක්බර, වේදනාබර අපේ ජීවිතේ දුක...... :(
    හ්ම්ම්ම්.... බලපං... තාම දෙන්නා තුනදෙනා නොවිච්චි උඹට ඔච්චර අමාරු නං.. අර කොස් පොල් මාමා එහෙම රිම් එකෙං යන්ඩ එපැයි.. තරියා එහෙම ලොවෙත් නැතුව ඇති..
    :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙද ඕක තරියාහෙ ඇඟේ ගහලා තියෙන්නෙ‌?? :shocked:
    එහෙනං ඉති තරියා මූට බනින එක අහන්නත් දෙයක්ද ? :lol:

    :shocked: මම අහිංසකයි යකෝ..... මම යාළුවෙක්ට අරන් දෙනවා නම් අරන් දෙන්නේ, රෙකමන්ඩ් කරන්නේ, ලේලන්ඩ් එකක් නම් විතරමයි...... :yes: ආයේ ඉතින් ලාවට වගේ, නිසාන් FB-15 එකක් වගේ අරන් දෙන්න නම් උදව් කරන්න පුලුවන්..... ඔය නොදන්න වාහන වල රෙකමන්ඩ් දෙන්න යන්නේ නෑ මම..... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරි මාමා ආවාම අහලා බලන්න ඕනෙ..

    ලොකු හිට්ලර් ගෙ කාර් එකේ නේද ලෙදර් ඉන්ටීරියර් තියනවා කිව්වෙ ?
    එන් 16 නරක කාර් එකක් නෙවෙයි නෙහ් ? :eek:
    පේන හැටියට ඌ හොයාගෙන ගිහින් අරන් තියෙන්නෙ n16 factory reject එකක් වගේ.. :P
     
    Status
    Not open for further replies.