EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::eek: සිංහල තේරුම ප්ලීස්............
    ඔයා කිඹුල් ශෝ එක සති දෙක තුනක් අහලා ‍මේකෙ ලිං දෙක තුනකිං නාලා තෙම්පරාදු වෙලා එද්දි තේරෙයි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඔව් හදලා දෙනවා..... වොරන්ටි එකක් තියෙනවා නේ කොහොමත් බස් එකට.... :yes: අපිත් මුලින්ම ගත්ත ලේලන්ඩ් එකේ, ටැපට් කවරේ ලගින් ඔයිල් ලීක් එකක් ආවා..... දවසෙන් හදලා දුන්නා..... :yes: පොඩ්ඩක් ඈමතුවා නම්, පැයෙන් හදලා දෙයි..... :yes:
    ඌ අරං ගිහිං අද.... මොනවා කරයිද දන්නෑ... ඒකට හම්බෙන්න ඕනෙ කැසට් එකත් දීලා නෑ බං.. යාඩ් වල උං ගලෝනවලු..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මගුලක් කතා කරනවා...... :P

    එහෙම පුලුවන් කමක් තිබුනා නම්, මේ වෙනකොට කී වෙනි එකද කියලා හොයා ගන්නත් බැරි වෙයි..... :P
    පොඩි ලැප් කන්නලා පෝලිං ගනං යයි එතකොට :shocked:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked: අවුලක් නෑ නේ බං..... නගෝයා වලට ඒක ගියහම, යොකෝහාමා වලට, ලොරි වල පටවලා යවන්න තිබුනනේ එහෙනම් උඹට..... :rofl: :P 334Km ~ 394Km වගේනේ බං.... පැය දෙකක් විතර යනකොට කන්ටේනර් ටික යවා ගන්න පුලුවන් වෙයි.... ආස්චර්යයේ පාරේ 100Km/h උනාට, ජපානේ පාරවල් ඊට වඩා හොද ඈති නේ...... :P

    ලොරි වල කුලී ගෙවන්නේ උඹ වෙන්නැති නේද.........? :confused::eek::eek:

    දැනටමත් එහෙම බාල්දියක් වැටිලා තියෙන්නේ අපේ කම්පනියට..... ෆැක්ටරි ඒකෙන් බඩු පටවපු කන්ටේනර් දෙකක ටැංකි නම්බර් මාරු කරලා මට දීලා තියෙන්නේ...... මමත් ඉතිං BL හදලා ජපනාට යැව්වා....... පස්සේ බඩු එහෙට ගිහිං බලද්දී යන්න ඕනේ තැන් දෙක මාරු වෙලා........ දැන් අපේ කම්පනියට මේ අවුල නිසා උන්ට වෙච්චි වියදම් ඔක්කොම ගෙවන්න වෙලා තියෙන්නේ......... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං මෙතන පෝස්ට් කරපු දේ.....එඩිට් කොරපිය... අරූ මාව කයි ඔය වගේ කතා දැක්කොත්..... තෝවත් කයි..... :( කියන විසිටර් මැසේජ් එක ලැබීමෙන් අනතුරුව එඩිට් කරන ලදී
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යොකෝහමා යවන්න තියෙන කන්ටේනර් 5ක් නගෝයා වලට යවන්න ඩොකියුමන්ට් පාස් කරන්න භාර දෙනවා තව ටිකෙන්..... නිකමට ආයෙත් පාරක් චෙක් කරේ....... මිස් වුනානම් මම අපායේ........
    :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: මොකා.....?? :rolleyes:



    :yes::yes: මට පේන්නේ දේදුණු උඹව නාවලා නෑ වගේ අද......!! :P
    අයියෝ ...
    මෙහ්.. මේ අර මේකෙන්ම සෙට් උන යුවල නෙහ් :shocked:
    :sorry: අහන්න දෙයක් නෑ ඉතිං ගෑනු ළමයත් මේකෙ මෙම්බර් කෙනෙක් නං... සෑහෙන්න වස ඇති :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද SAP එක......? කොස්වත්තේ කොහුබත් තියෙනවා අපේ අම්මගේ මල පෝච්චි වල නම්....... :lol::lol::lol:
    ඔය පැත්තෙ තියනවා ඔය කොහුබත් products යවන office එකක්.. IDH එක පාරෙද කියලත් හරියටම sure නෑ..
    SAP - South Asia Partnership Sri Lanka..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: එකෙන්ම... එහෙනම් අද රෑටත් 8 ඉදන් 10 වෙනකම් අපිට සුභාවිත වෙන්න පුලුවන් නේ...... :D :yes:

    :eek::eek::eek::eek::eek:

    කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!! :( :(

    කිමද මේ අරු‍මේ.... මට නොහැගේ ලිං රත්නේ.. :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ අරං ගිහිං අද.... මොනවා කරයිද දන්නෑ... ඒකට හම්බෙන්න ඕනෙ කැසට් එකත් දීලා නෑ බං.. යාඩ් වල උං ගලෝනවලු..

    :shocked: යකෝ ඕකුන් තවමත් එහෙමද.....?? අපෙත් මුල්ම එකට, මුන් ආ‍යුධ සෙට් එකයි, කැසට් එකයි දුන්නේ නෑ කියහන්කෝ...... :growl: අන්තිමට, තාත්තා, ඕකේ ලංකාවේ ඉන්න ඉන්දියන් කාරයට, ලියුමක් යවලා තමා ඒ ටික ගත්තේ..... ඒකෙත්, ආයුධ ටික දුන්නා, කැසට් එකක් ගන්න චෙක් එකක් දුන්නා වගේ මතක..... 2003 දි..... :yes: සේදවත්ත යාඩ් එකේ ඉන්නේ මහ පිස්සු *ත්තලා ටිකක්..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩෑශ්බෝඩ් කේස් එන්නෙ එක්කො හැප්පිලා ඉස්සරහා හදලා
    නිතර නිතර ගලවද්දි අර වයර් මිටියෙ පළුදුවීම් වෙලා...
    ෆියුස් සෙට් එක කේස් ඇති.. ( ඔක්සයිඩ් එහෙම බැදිලා.. )
    රිලේ සවුත්තු ඇති...
    මීටර් කේස් නං ඉතිං කරකවන්න ගිහිං ඇති...
    මීටර් වැරදි ලෙස පෙන්නනවා නං...( ආර් පී එම් එකයි ස්පීඩෝ මීටර් එකයි ) එන්ජින් ගියර්බොක්ස් බට් කරලා... නැත්තං වෙන මොඩ්ල් එකක මීටර් සෙට් එකක් හයි කරලා... දැති ගාන වෙනස් උනාමයි ඔය අවුල් එන්නෙ :yes:

    :shocked: යකෝ සංකපාලයා දන්න දේවල්....... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ කොල්ලෝ..... අපේ කම්පැනි ඒකෙන් අපි කොහුබත් ප්‍රඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා....... අපිට freight forwarding කරන්න පහසුකම් තිබුනත් කරන්නේ නෑ...... (ලොක්කාට පිස්සු වැඩි කමට.....) එක වෙන කම්පැනියකින් තමයි කරන්නේ....... ඉතිං ඔය යවන ඒවායේ ඩොකියුමන්ට් වැඩ මමයි භාරව ඉන්නේ.......

    :D මචන්, ඔය කොහුබත් වැඩේ ලාභද බං....?? අපි අදුරන මාමා කෙනෙකුත් කාලයක් කරා, වෙන්නප්පුවේ..... දැන් නම් කරගෙන යන්න කෙනෙක් නෑ කියලා විකුණලා දාලා ඉඩමත් එක්කම..... :(
     
    Status
    Not open for further replies.