ඈහ්.. උඹ එහෙම කරලද ගෙනාවෙ ?
![]()
එහෙම පුලුවන් නං ශෝක් නෙහ්![]()
මගුලක් කතා කරනවා......

ඔහොම වෙන්න නං මොකක් හරි කරන්න ඇති. dashboard එක පිස්සු කෙලින්නෙ මීටර කරකවන්න වත් ගහින්ද ?![]()
ලොකු හිට්ලර් ගන්න කලින්, කවුරු හරි ඩයල් එකක් මීටරේ කරකවන්න ට්රයි කරලයි කියලනේ ඔය කියන්නේ.....

9 වෙනිදට උඹලා මාරක ලිදක් සෙට් කරලා වගේ අර අසරණ හිට්ලර්ට..
යකෝ ඔය වගේ ඒවා සල්ලි දීලා ගේනවැයි ? නිකංද දීලා තියෙන්නෙ කාර් එක ? නැත්තං උගසට සින්න වෙලාද ?
![]()

නව වෙනිදට තරි මාමා ** ලිදකට පනිනවලු...... (** වලින් කියවෙන එක නම් අහන්න එපා බොලව්.....
කියන්නේ නෑ ඒක නම්......
තොපි කැමති එකක් දාගනියව්...)
කාර් එක නිකන් නෙවේ බං..... G* නම්බර් එකක්, K* නම්බර් එකක් ගානට අරන් තිබුනේ..... තරි මාමා ආවහම විස්තරේ කියයි..... 

ඒ මොකෝ ? එකෙක් කූරියා ගැහුවද ?![]()
සිංහල තේරුම ප්ලීස්............

මොකා.....??
උඹට මේ අන්ඩර දෙමලෙන් කියලා තියෙන එක තේරුනාද බං.........?![]()

මට පේන්නේ දේදුණු උඹව නාවලා නෑ වගේ අද......!! 
සුබාවිත වෙයන්. එතකොට ඕවා තේරෙයි![]()

එකෙන්ම... එහෙනම් අද රෑටත් 8 ඉදන් 10 වෙනකම් අපිට සුභාවිත වෙන්න පුලුවන් නේ......

උඹ freight forwarding ද කරන්නෙ?යොකෝහමා යවන්න තියෙන කන්ටේනර් 5ක් නගෝයා වලට යවන්න ඩොකියුමන්ට් පාස් කරන්න භාර දෙනවා තව ටිකෙන්..... නිකමට ආයෙත් පාරක් චෙක් කරේ....... මිස් වුනානම් මම අපායේ........
සුබාවිත වෙයන්. එතකොට ඕවා තේරෙයි![]()



pre nups ලංකාවෙ වලංගු නෑ බං. බැඳගත්තොත් ලිහාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.
නැත්තං අපේ අයියලා...........මොකා.....??
![]()
අරූ අර කෙලලා තියෙන අන්ඩර දෙමලේ මට තේරෙන්නේ නෑ....
මට පේන්නේ දේදුණු උඹව නාවලා නෑ වගේ අද......!!
![]()


යොකෝහමා යවන්න තියෙන කන්ටේනර් 5ක් නගෝයා වලට යවන්න ඩොකියුමන්ට් පාස් කරන්න භාර දෙනවා තව ටිකෙන්..... නිකමට ආයෙත් පාරක් චෙක් කරේ....... මිස් වුනානම් මම අපායේ........

අවුලක් නෑ නේ බං..... නගෝයා වලට ඒක ගියහම, යොකෝහාමා වලට, ලොරි වල පටවලා යවන්න තිබුනනේ එහෙනම් උඹට.....
334Km ~ 394Km වගේනේ බං.... පැය දෙකක් විතර යනකොට කන්ටේනර් ටික යවා ගන්න පුලුවන් වෙයි.... ආස්චර්යයේ පාරේ 100Km/h උනාට, ජපානේ පාරවල් ඊට වඩා හොද ඈති නේ...... 
හ්ම්ම්ඉතින් බලාපිය හොයාගෙන..... මම ඌත් එක්ක වාහන හොයන්න ගියා විතරයි.... ඒකත් මාළබේ පුංචි කාර් එකට.....
![]()
පිස්සුද බං...... මෙච්චර කල් අනංමනං වලින් වැලකිලා හිටපු මම ඕවට පුරුදු වෙන්න......![]()


නෑ මම අද තනියම ඇදගෙන නාල ආවේ...... තෝත් රෙද්දක් කතා කරනවා......![]()
රිදිලා...... 
උඹ freight forwarding ද කරන්නෙ?
ඩෑශ්බෝඩ් කේස් එන්නෙ එක්කො හැප්පිලා ඉස්සරහා හදලාඔහොම වෙන්න නං මොකක් හරි කරන්න ඇති. dashboard එක පිස්සු කෙලින්නෙ මීටර කරකවන්න වත් ගහින්ද ?![]()

කොහුබත් ? කොස් වත්තෙ? SAP එකෙද ඉන්නෙ ?නෑ කොල්ලෝ..... අපේ කම්පැනි ඒකෙන් අපි කොහුබත් ප්රඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා....... අපිට freight forwarding කරන්න පහසුකම් තිබුනත් කරන්නේ නෑ...... (ලොක්කාට පිස්සු වැඩි කමට.....) එක වෙන කම්පැනියකින් තමයි කරන්නේ....... ඉතිං ඔය යවන ඒවායේ ඩොකියුමන්ට් වැඩ මමයි භාරව ඉන්නේ.......