ඔයා කිඹුල් ශෝ එක සති දෙක තුනක් අහලා මේකෙ ලිං දෙක තුනකිං නාලා තෙම්පරාදු වෙලා එද්දි තේරෙයි...
අරූගෙ රා කට්ටක් බීලා... හිට්ලර්ගෙ ත්රස්තවාදයට අහුවෙලා...හික්ස්..... එකෙන්ම......
![]()


පොඩි ලැප් කන්නලා පෝලිං ගනං යයි එතකොට![]()
Hikz..... හිනා වෙලා පණ යනවා ඕයි.... අද මාළබේ මචන් එක පැත්තේ යන්න ඕනා..... 
තාම එහෙමයි බං... කස්ටමර් කෙයා අන්තිමයි ලු.. ඌට අන්තිමට ටාටා එක්ක ගන්න හිතිලා...යකෝ ඕකුන් තවමත් එහෙමද.....?? අපෙත් මුල්ම එකට, මුන් ආයුධ සෙට් එකයි, කැසට් එකයි දුන්නේ නෑ කියහන්කෝ......
අන්තිමට, තාත්තා, ඕකේ ලංකාවේ ඉන්න ඉන්දියන් කාරයට, ලියුමක් යවලා තමා ඒ ටික ගත්තේ..... ඒකෙත්, ආයුධ ටික දුන්නා, කැසට් එකක් ගන්න චෙක් එකක් දුන්නා වගේ මතක..... 2003 දි.....
සේදවත්ත යාඩ් එකේ ඉන්නේ මහ පිස්සු *ත්තලා ටිකක්.....
![]()

ලොරි වල කුලී ගෙවන්නේ උඹ වෙන්නැති නේද.........?
දැනටමත් එහෙම බාල්දියක් වැටිලා තියෙන්නේ අපේ කම්පනියට..... ෆැක්ටරි ඒකෙන් බඩු පටවපු කන්ටේනර් දෙකක ටැංකි නම්බර් මාරු කරලා මට දීලා තියෙන්නේ...... මමත් ඉතිං BL හදලා ජපනාට යැව්වා....... පස්සේ බඩු එහෙට ගිහිං බලද්දී යන්න ඕනේ තැන් දෙක මාරු වෙලා........ දැන් අපේ කම්පනියට මේ අවුල නිසා උන්ට වෙච්චි වියදම් ඔක්කොම ගෙවන්න වෙලා තියෙන්නේ.........![]()
විහිලුවක් යකෝ කරේ......
අපිත් පරණ වාහන එක්ක නෙහ් හැප්පෙන්නෙ අවුරුදු ගානක්ම...යකෝ සංකපාලයා දන්න දේවල්.......
![]()
![]()

උඹේ ෆෝන් එකෙන් ඦංජාලෙට එන්න බැරිද ?අහන්න ආස උනත් ඔය වෙලාවට මට ජංජාල අන්තර්ජාල පහසුකම් නෑනේ........
අයියෝ ...
මෙහ්.. මේ අර මේකෙන්ම සෙට් උන යුවල නෙහ්
අහන්න දෙයක් නෑ ඉතිං ගෑනු ළමයත් මේකෙ මෙම්බර් කෙනෙක් නං... සෑහෙන්න වස ඇති
![]()










යකෝ අනිත් උන් තොට කෙලින්ම කිව්වාම අවුලක් නෑ, මම වියන්ගාර්තෙන් කිව්වාම තෝ උකාගන්න එනවද ?ඔන්න ඉතින් උකා ගන්න යනවා ඔයා......
![]()

රත්නෙගෙ සල්ලිකාර නෑදෑයොමචන්, ඔය කොහුබත් වැඩේ ලාභද බං....?? අපි අදුරන මාමා කෙනෙකුත් කාලයක් කරා, වෙන්නප්පුවේ..... දැන් නම් කරගෙන යන්න කෙනෙක් නෑ කියලා විකුණලා දාලා ඉඩමත් එක්කම.....
![]()

අර ගත්තා කිව්ව වෑන් එක දැං හදලා ඉවරද ?අපිත් පරණ වාහන එක්ක නෙහ් හැප්පෙන්නෙ අවුරුදු ගානක්ම...
දෙසැම්බර් අග වෙද්දි තව මලකඩ ගොඩක් උස්සං එනවා හදන්න![]()
ගෙදරට ඉන්ටනෙට් නැත්තං ... ඩොංගල් හිට්ලර් අමතන්න 21.1අහන්න ආස උනත් ඔය වෙලාවට මට ජංජාල අන්තර්ජාල පහසුකම් නෑනේ........

අයියෝ ...
මෙහ්.. මේ අර මේකෙන්ම සෙට් උන යුවල නෙහ්
අහන්න දෙයක් නෑ ඉතිං ගෑනු ළමයත් මේකෙ මෙම්බර් කෙනෙක් නං... සෑහෙන්න වස ඇති
![]()

බලමු සංජියගේ උත්තරේ.... 
ආ... පාලම ඔන්න මෙන්න තියෙන එක නේද ?![]()
Hikz..... හිනා වෙලා පණ යනවා ඕයි.... අද මාළබේ මචන් එක පැත්තේ යන්න ඕනා.....
![]()


මං දැක්කා මේ ලගක් වෙනකං ඒ ත්රෙඩ් එක බම්ප් උනා.. ආයෙ බම්ප් පාරක් දාන්න ඒනෙ අදආහ් ආන්න ඒ ඩබල තමයි.........
වසයි ද........?![]()

