EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයා කිඹුල් ශෝ එක සති දෙක තුනක් අහලා ‍මේකෙ ලිං දෙක තුනකිං නාලා තෙම්පරාදු වෙලා එද්දි තේරෙයි...

    අහන්න ආස උනත් ඔය වෙලාවට මට ජංජාල අන්තර්ජාල පහසුකම් නෑනේ........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: යකෝ ඕකුන් තවමත් එහෙමද.....?? අපෙත් මුල්ම එකට, මුන් ආ‍යුධ සෙට් එකයි, කැසට් එකයි දුන්නේ නෑ කියහන්කෝ...... :growl: අන්තිමට, තාත්තා, ඕකේ ලංකාවේ ඉන්න ඉන්දියන් කාරයට, ලියුමක් යවලා තමා ඒ ටික ගත්තේ..... ඒකෙත්, ආයුධ ටික දුන්නා, කැසට් එකක් ගන්න චෙක් එකක් දුන්නා වගේ මතක..... 2003 දි..... :yes: සේදවත්ත යාඩ් එකේ ඉන්නේ මහ පිස්සු *ත්තලා ටිකක්..... :angry:
    තාම එහෙමයි බං... කස්ටමර් කෙයා අන්තිමයි ලු.. ඌට අන්තිමට ටාටා එක්ක ගන්න හිතිලා...
    ටාටා එකේ කස්ටමර් කෙයා එළ..
    ඒ උනාට බසය කචල් නෙහ් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොරි වල කුලී ගෙවන්නේ උඹ වෙන්නැති නේද.........? :confused::eek::eek:

    දැනටමත් එහෙම බාල්දියක් වැටිලා තියෙන්නේ අපේ කම්පනියට..... ෆැක්ටරි ඒකෙන් බඩු පටවපු කන්ටේනර් දෙකක ටැංකි නම්බර් මාරු කරලා මට දීලා තියෙන්නේ...... මමත් ඉතිං BL හදලා ජපනාට යැව්වා....... පස්සේ බඩු එහෙට ගිහිං බලද්දී යන්න ඕනේ තැන් දෙක මාරු වෙලා........ දැන් අපේ කම්පනියට මේ අවුල නිසා උන්ට වෙච්චි වියදම් ඔක්කොම ගෙවන්න වෙලා තියෙන්නේ......... :(

    :shocked: විහිලුවක් යකෝ කරේ...... :(

    හෆොයි.... ගොඩින් ශේප් කර ගන්න බැරි උනාද.....??
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: යකෝ සංකපාලයා දන්න දේවල්....... :rofl: :P
    අපිත් පරණ වාහන එක්ක නෙහ් හැප්පෙන්නෙ අවුරුදු ගානක්ම...
    දෙසැම්බර් අග වෙද්දි තව මලකඩ ගොඩක් උස්සං එනවා හදන්න :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහන්න ආස උනත් ඔය වෙලාවට මට ජංජාල අන්තර්ජාල පහසුකම් නෑනේ........
    උඹේ ෆෝන් එකෙන් ඦංජාලෙට එන්න බැරිද ?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ ...
    මෙහ්.. මේ අර මේකෙන්ම සෙට් උන යුවල නෙහ් :shocked:
    :sorry: අහන්න දෙයක් නෑ ඉතිං ගෑනු ළමයත් මේකෙ මෙම්බර් කෙනෙක් නං... සෑහෙන්න වස ඇති :(

    ආහ් ආන්න ඒ ඩබල තමයි......... :lol::lol::):):)

    වසයි ද........? :lol::lol::lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ඔන්න ඉතින් උකා ගන්න යනවා ඔයා...... :angry:
    යකෝ අනිත් උන් තොට කෙලින්ම කිව්වාම අවුලක් නෑ, මම වියන්ගාර්තෙන් කිව්වාම තෝ උකාගන්න එනවද ? :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D මචන්, ඔය කොහුබත් වැඩේ ලාභද බං....?? අපි අදුරන මාමා කෙනෙකුත් කාලයක් කරා, වෙන්නප්පුවේ..... දැන් නම් කරගෙන යන්න කෙනෙක් නෑ කියලා විකුණලා දාලා ඉඩමත් එක්කම..... :(
    රත්නෙගෙ සල්ලිකාර නෑදෑයො :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිත් පරණ වාහන එක්ක නෙහ් හැප්පෙන්නෙ අවුරුදු ගානක්ම...
    දෙසැම්බර් අග වෙද්දි තව මලකඩ ගොඩක් උස්සං එනවා හදන්න :cool:
    අර ගත්තා කිව්ව වෑන් එක දැං හදලා ඉවරද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහන්න ආස උනත් ඔය වෙලාවට මට ජංජාල අන්තර්ජාල පහසුකම් නෑනේ........
    ගෙදරට ඉන්ටනෙට් නැත්තං ... ඩොංගල් හිට්ලර් අමතන්න 21.1 :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ ...
    මෙහ්.. මේ අර මේකෙන්ම සෙට් උන යුවල නෙහ් :shocked:
    :sorry: අහන්න දෙයක් නෑ ඉතිං ගෑනු ළමයත් මේකෙ මෙම්බර් කෙනෙක් නං... සෑහෙන්න වස ඇති :(

    :yes::yes: බලමු සංජියගේ උත්තරේ.... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :P Hikz..... හිනා වෙලා පණ යනවා ඕයි.... අද මාළබේ මචන් එක පැත්තේ යන්න ඕනා..... :yes:
    ආ... පාලම ඔන්න මෙන්න තියෙන එක නේද ? :cool:
    මං දැකලා තියෙනවා පොට් එක .. එතනම ඉරිගු තම්බලා විකුනනවා නේද ?:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහ් ආන්න ඒ ඩබල තමයි......... :lol::lol::):):)

    වසයි ද........? :lol::lol::lol::lol::lol:
    මං දැක්කා මේ ලගක් වෙනකං ඒ ත්‍රෙඩ් එක බම්ප් උනා.. ආයෙ බම්ප් පාරක් දාන්න ඒනෙ අද :cool::cool:

    වස...... ද ? :eek:
     
    Status
    Not open for further replies.