මචන්, ඔය කොහුබත් වැඩේ ලාභද බං....?? අපි අදුරන මාමා කෙනෙකුත් කාලයක් කරා, වෙන්නප්පුවේ..... දැන් නම් කරගෙන යන්න කෙනෙක් නෑ කියලා විකුණලා දාලා ඉඩමත් එක්කම.....
![]()
ලාභයි බං...... හිතනවාටත් වඩා ලාභයි...... හොඳ කස්ටමර්ස් ලා ටිකක් හොයාගත්තා නම් නියම බිස්නස් එක...... හැබැයි හොඳ කොලිටි බඩු දෙන්න ඕනේ නැත්නම් ආයේ මේ කපේට ඕඩර්ස් නෑ...... යවන ප්‍රඩක්ට්ස් වලත් EC, pH, moisture අරව මේවා ගානට තියෙන්න ඕනේ........ නැත්නම් කේස්.......
උඹලගේ මාමා කරන්න ඇත්තේ මම හිතන්නේ ප්‍රඩක්ෂන් කරන කම්පැනි වලට බඩු (අමු ද්‍රව්‍ය) දෙන්න ඇති...... අපිටත් ඉන්නවා සැහෙන්න කට්ටියක් ජාති දෙකෙන්ම ( රතු සහ කළු) අපේ ප්‍රඩක්ෂන් වලට ඕනේ කොහුබත් සප්ලයි කරන.........
මචන්, ඔය කොහුබත් වැඩේ ලාභද බං....?? අපි අදුරන මාමා කෙනෙකුත් කාලයක් කරා, වෙන්නප්පුවේ..... දැන් නම් කරගෙන යන්න කෙනෙක් නෑ කියලා විකුණලා දාලා ඉඩමත් එක්කම.....
මම යනවා බං ලිදකට පනින්න.......!! 
ඔය කියන්නේ පට්ටයි කියලා......!! 
ඒකයි මම හිතන්නේ හොර වැඩ වැඩි.....
බෑ නෙ