ඔය පැත්තෙ තියනවා ඔය කොහුබත් products යවන office එකක්.. IDH එක පාරෙද කියලත් හරියටම sure නෑ..
SAP - South Asia Partnership Sri Lanka..
උත්සහවන්තයට තමයි සල්ලි +සැපසම්පත් තියෙන්නෙ...මගුලක් කතා කරනවා.... ඒ මනුස්සයා, පුදුම උත්සාහයක් තියෙන මනුස්සයෙක්.....
![]()

මොකෝ වෙන්නේ...?
ගොඩට ගන්නවා.... ආයේ ලිදට දානවා......
හැමදාම වෙන දේ...... 
යකෝ ඕකුන් තවමත් එහෙමද.....?? අපෙත් මුල්ම එකට, මුන් ආයුධ සෙට් එකයි, කැසට් එකයි දුන්නේ නෑ කියහන්කෝ......
අන්තිමට, තාත්තා, ඕකේ ලංකාවේ ඉන්න ඉන්දියන් කාරයට, ලියුමක් යවලා තමා ඒ ටික ගත්තේ..... ඒකෙත්, ආයුධ ටික දුන්නා, කැසට් එකක් ගන්න චෙක් එකක් දුන්නා වගේ මතක..... 2003 දි.....
සේදවත්ත යාඩ් එකේ ඉන්නේ මහ පිස්සු *ත්තලා ටිකක්.....
![]()



ආ... පාලම ඔන්න මෙන්න තියෙන එක නේද ?
මං දැකලා තියෙනවා පොට් එක .. එතනම ඉරිගු තම්බලා විකුනනවා නේද ?![]()
මාළඹේ මචන් එකක් නෑ......
කඩුවෙල මචන් එක නම් පාලම කිට්ටුව තමා......
ආයේ තියෙන්නේ කොස්වත්තේ......
මාළඹේ මචන් එක කියන්නේ කිඹුල් ඩෙන්ටල් එකට.....

උඹ විතරයි එන්න කලින්ම උනත් ලිදට වැටෙන්න පුලුවන් එකම සාමාජිකයා...ගොඩට ගන්නවා.... ආයේ ලිදට දානවා......
හැමදාම වෙන දේ......
![]()



මං නං මොකුත් කියන් නෑ ඕවට...
මූ ඔය කියන කියන ඒවා අහං ඉදලා 8ක් විතර එකපාර ලැබ්බුවොත්... මලකෙලියයි...ලිස්ට් එකක් දාලා අපිත් උදව්වක් කරන්න වෙයි
![]()



ආ... කඩුවෙල එක තමයි.. අර බං පාලමට යන තැනම තියෙන්නෙ...මාළඹේ මචන් එකක් නෑ......
කඩුවෙල මචන් එක නම් පාලම කිට්ටුව තමා......
ආයේ තියෙන්නේ කොස්වත්තේ......
මාළඹේ මචන් එක කියන්නේ කිඹුල් ඩෙන්ටල් එකට.....
![]()
![]()


කිඹුලයියගෙ නෝනා දන්නවා නං 
ඒක හදනවා තාම.. දෙසැම්බර් මාසෙ අග ඒකට දොරවල් වගයක් ගේන්න තියෙනවා රීකන්ඩිශන්![]()
මොකක්ද බං වාහනේ....??ආ... මං කියන්නෙ....

එපා කියන්නද උඹ
බෑ නෙ 
දෙයියො ඉදලා ඉදලා දීපු දේ...
සත්කාරය විද විද ඉන්න පුලුවන් ලීසින් එකෙං බස් එක උස්සං යනකං
![]()
එකෙන්ම...... ලේලන්ඩ් හොදයි බං.... ටාටා ගත්තොත් සදා ගැරේජ් තමා.... ලේලන්ඩ් ටික නැත්නම්, මෙලහකටත්, ලංකාවේ CTB එකක් හොයන්නත් නෑ...... 
අපේ ඉන්නවා සුපිරි වැඩර් කෙනෙක්...
ලේලන්ඩ් නං හදන් නෑ... කාර් එකේ ටිංකර් තියේ නං කියපං![]()
ටිංකරින් නම් නෑ.... ඒත්, යට පැත්තේ, කොහේ හරි වැදිලා, තහඩුව ඈඹරිලා තියෙනවා..... මට ඒක හදා ගන්න ඕනා.....
වම් අත පැත්තේ ඉස්සරහා සීට් එක යට තැනක්..... 
ශේප් ශේප් .. මාලබේ මචං එක මතක් කර ගනිං![]()

මාළබේ මචන් එක කියන්නේ කිඹුල් ඩෙන්ටල් එකට හරිය..... 