EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D මචන්, ඔය කොහුබත් වැඩේ ලාභද බං....?? අපි අදුරන මාමා කෙනෙකුත් කාලයක් කරා, වෙන්නප්පුවේ..... දැන් නම් කරගෙන යන්න කෙනෙක් නෑ කියලා විකුණලා දාලා ඉඩමත් එක්කම..... :(

    ලාභයි බං...... හිතනවාටත් වඩා ලාභයි...... හොඳ කස්ටමර්ස් ලා ටිකක් හොයාගත්තා නම් නියම බිස්නස් එක...... හැබැයි හොඳ කොලිටි බඩු දෙන්න ඕනේ නැත්නම් ආයේ මේ කපේට ඕඩර්ස් නෑ...... යවන ප්‍රඩක්ට්ස් වලත් EC, pH, moisture අරව මේවා ගානට තියෙන්න ඕනේ........ නැත්නම් කේස්.......

    උඹලගේ මාමා කරන්න ඇත්තේ මම හිතන්නේ ප්‍රඩක්ෂන් කරන කම්පැනි වලට බඩු (අමු ද්‍රව්‍ය) දෙන්න ඇති...... අපිටත් ඉන්නවා සැහෙන්න කට්ටියක් ජාති දෙකෙන්ම ( රතු සහ කළු) අපේ ප්‍රඩක්ෂන් වලට ඕනේ කොහුබත් සප්ලයි කරන.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උත්සහවන්තයට තමයි සල්ලි +සැපසම්පත් තියෙන්නෙ...
    උඹට වගේ... උඹත් කොච්චර උත්සහයක්ද ගත්තෙ තමංගෙ ව්‍යාපාර දියුණු කරන්න...
    දැං ඉතිං ඒවගෙ ඵළ නෙලා ගන්න කාලෙ....

    මේ ලගදි මං අහගෙන එක්කෙනෙක් කියනවා.. දැං හැම ටව්න් එකේම බ්‍රාන්චර්ස් දෙක ගානෙ තියෙනවලු :cool:

    :shocked: :growl: :frown: මම යනවා බං ලිදකට පනින්න.......!! :( :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි අර ඒෂියන් කන්ටේනර් යාර්ඩ් එකේ තියෙන යාඩ් එක නේද.........? එහෙනං හරි තමයි....... :lol::lol::lol:

    :yes::yes: ඔව් බං.... ඔය යාඩ් එකත් ලේලන්ඩ් එකේ නෙවේ..... :no: ඒකයි මම හිතන්නේ හොර වැඩ වැඩි..... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: විහිලුවක් යකෝ කරේ...... :(

    හෆොයි.... ගොඩින් ශේප් කර ගන්න බැරි උනාද.....??

    :lol::lol::lol: හරි හරි යකෝ.........

    අපේ ලොක්කා තමයි බං කෙලින්ම වැඩේ බලන්නේ (මෑන්ස්ට විතරනේ ජපන් පුළුවන්...... :lol:) සිද්දිය උනේ ගිය සතියේ..... වැඩි විස්තර අහන්නත් බයයි ලොක්කාට මල පැනලා ඉන්නේ මේ දවස ටිකේම මේක නිසා.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ විතරයි එන්න කලින්ම උනත් ලිදට වැටෙන්න පුලුවන් එකම සාමාජිකයා... :yes::yes::D:cool:
    11.gif

    okay-face.jpg


    :(:(:(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ... කඩුවෙල එක තමයි.. අර බං පාලමට යන තැනම තියෙන්නෙ...

    :lol::lol::lol: කිඹුලයියගෙ නෝනා දන්නවා නං :lol:

    :yes::yes: කඩුවෙල තැන විතරයි මම තවම ගිහින් තියෙන්නේ.... කඩවත එකකුත් තියෙනවා නේ..... :D

    :shocked: කිඹුලි දන්නවා නම් වසලා හමාරයි......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ... මං කියන්නෙ....
    8ක් එපා... :no:
    6ක් එනවා :shocked: එපා කියන්නද උඹ :eek: බෑ නෙ :yes::yes: දෙයියො ඉදලා ඉදලා දීපු දේ...
    සතුටු සිතින් බාරගන්නම වෙනවා...
    මං ඔය කාලෙ වෙද්දි ලංකාදීපෙ වැඩ කලොත් කොහොමහරි උඹට ෆුල් පේජ් ආටිකල් එකක් ඉල්ලලා දෙන්නං.. :cool:
    11.gif

    :shocked: බය හිතෙන කතා කියන්න එපා බොල...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං යනවා බොස්... 6 වෙද්දි නාරාහේන්පිට ඉන්න ඕනෙ.. ආසිරි එකේ:yes::sorry:

    :D මේ ආසිරි එකෙන්, ඔය චෙක් කරගන්නවාට වඩා වැඩි වැඩ කරන්න යන්න එපා..... දන්නවනේ..... :frown::growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලපං මේ වේස බල්ලො කරන වැඩ... වයිෆ්ගේ අයිඩෙන්ටිය ක්ලියර් නැති වෙලා හදන්න ගියා.. උදේ 9 ඉඳන් 4 වෙනකන් ඉඳලා මුං ඒක හදලා දීලා නොමමරේ වෙනස් වෙලා... බැලුවහම ඒ නොම්මරේට තව අයි.ඩී එකක් තියෙනවා.. දැං මෙයාට ලියුමක් දුන්නලු නොම්මරේ වෙනස් කියලා.. මුංගේ අම්මලට....... දැන් ඉතිං බැංකු අකවුන්ට්,ජොබ් කන්ට්‍රැක්,ලීසිං,epf/etf ඔක්කොම වෙනස් කරන්න බඩගාන්න වෙනවා.... :angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලාභයි බං...... හිතනවාටත් වඩා ලාභයි...... හොඳ කස්ටමර්ස් ලා ටිකක් හොයාගත්තා නම් නියම බිස්නස් එක...... හැබැයි හොඳ කොලිටි බඩු දෙන්න ඕනේ නැත්නම් ආයේ මේ කපේට ඕඩර්ස් නෑ...... යවන ප්‍රඩක්ට්ස් වලත් EC, pH, moisture අරව මේවා ගානට තියෙන්න ඕනේ........ නැත්නම් කේස්.......

    උඹලගේ මාමා කරන්න ඇත්තේ මම හිතන්නේ ප්‍රඩක්ෂන් කරන කම්පැනි වලට බඩු (අමු ද්‍රව්‍ය) දෙන්න ඇති...... අපිටත් ඉන්නවා සැහෙන්න කට්ටියක් ජාති දෙකෙන්ම ( රතු සහ කළු) අපේ ප්‍රඩක්ෂන් වලට ඕනේ කොහුබත් සප්ලයි කරන.........


    :D වෙන්න ඈති, පොරත් ඒ බිස්නස් එක පටන් ගත්තට පස්සේ තමා වාහනයක්වත් ගත්තේ..... ඒත් බිස්නස් එක නවත්වලා දාන්න උනා.... මිනිහගේ හිත හොද වැඩි කමට, තමන්ගේ පවුලේ මිනිස්සුන්ට බිස්නස් එක බාර දීලා කෙල උනා..... :( මට කිව්වේ නම්, කන්ටේනට් පිටින් යවන කතාවක් තමා...... අර හතරැසට ගඩොල් වගේ හදලා......!! :yes::D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ඔව් ඔව් බීපන් හොදට වතුර..... :yes: හැබැයි අර මිනිපුරයා කිව්ව පාට තමා කේස් එක..... පිදුරු පාට..... :rofl: :P

    උඹ කිව්වමයි මතක උනේ....... හරකුන්ගේත් ඔය පාටමයි නේද........? :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: හරි හරි යකෝ.........

    අපේ ලොක්කා තමයි බං කෙලින්ම වැඩේ බලන්නේ (මෑන්ස්ට විතරනේ ජපන් පුළුවන්...... :lol:) සිද්දිය උනේ ගිය සතියේ..... වැඩි විස්තර අහන්නත් බයයි ලොක්කාට මල පැනලා ඉන්නේ මේ දවස ටිකේම මේක නිසා.......

    :shocked: ඒකට අපේ ලොක්කා.... මේ දවස් ටිකේ රට ගිහින්..... ඌ හිටියත් මට වැඩක් නෑ..... නැතත් මට වැඩක් නෑ.... බලපන්.... අද දවසම වගේ කිරියේ හිටියේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොකියා 5800 ඒකෙන් කොහෙද බං ඔච්චර වැඩ දන්නේ....... අපි තාම සිම්බියන් ජනතාව....... :(

    :shocked: 5800 එකෙන් පුලුවන් බං රේඩියෝ අහන්න...... මම කිව්වේ ඉන්ටර්නෙට් රේඩියෝත් පුලුවන් බව..... :yes::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උත්සහවන්තයට තමයි සල්ලි +සැපසම්පත් තියෙන්නෙ...
    උඹට වගේ... උඹත් කොච්චර උත්සහයක්ද ගත්තෙ තමංගෙ ව්‍යාපාර දියුණු කරන්න...
    දැං ඉතිං ඒවගෙ ඵළ නෙලා ගන්න කාලෙ....

    මේ ලගදි මං අහගෙන එක්කෙනෙක් කියනවා.. දැං හැම ටව්න් එකේම බ්‍රාන්චර්ස් දෙක ගානෙ තියෙනවලු :cool:

    අහගෙන නෙවෙයි හිට්ලර් අයියා කියපු එකක් දැක්කයි කියපිය....... :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.