CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මචං 5A එකෙන් දුන්නම එක වයර් එකෙන්ම කැමරා 16ටම දෙන්න පුළුවන්ද?
අවුලක් වෙන්නේ නැද්ද?

Cam ekakat 1A receive wenna one, wire eke dura anuwa Ampage drop ekak wenawa ithin Amp meter ekak use karala check karanna cam ekata ena Amp ganan, power pack eken adu wadi karanna puluwan 10+ and 10-

4 cams 5 AMP
8 10
16 use 2 10 AMP's

Night vision on wunahama 0.9 walata wada drop wenna hona naha
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචං මගේ තියෙන්නේ 30A එකක්.. ඒකෙන් අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙයිද? මට කලින් වයරින් කරපු එකා වෙන වෙනම කැමරා 16ටම TT වයර් ඇදලා.. ඌ කියනවා එහෙම ඕනලු.. නැත්නම් ඩ්‍රොප් වෙනවලු:confused:


    CCTV දන්නේ Security එකට නේ. ඔහොම තනි එකෙන් ඔක්කොටදුන්නම .. එක කැපුවම් ඔක්කොම් ඩවුන් .. එක නිසා එක එක CAM වලට තනි එක ගානේ අදින එක තම හොද...
     
    Last edited:
    • Like
    Reactions: podde