CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
CCTV දන්නේ Security එකට නේ. ඔහොම තනි එකෙන් ඔක්කොටදුන්නම .. එක කැපුවම් ඔක්කොම් ඩවුන් .. එක නිසා එක එක CAM වලට තනි එක ගානේ අදින එක තම හොද...

cable eka kapuwoth ehema balanakota video and power all in one nisa kohomath okkoma iwarai :lol:

single power unit ekak 550 wenne, so 550x16 = 8800 plug base 16 and wada kuliya (point ekakata 400) 11000 wires ekka 25000 wage yanawa power walata, larger project walata denne duel power supply with backup, not single, also dummy wires eliyen adala real wires wenama re route karannath one
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රොබට් ඒජන්සීස් කාරයෝ ගෙන්නන එක හොදයිලු බන්
    උන්ගේ බ්‍රෑන්ඩ් එක සුපිරි කියල ගොඩක් උන් කියනවා
    ඕනෑම කෙනෙක්ට කිසිම අවුලක් නැතුව හයි කරන්න පුළුවන් කියනවනෙ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන් රු. 12000 ට තියෙනවා කියපු Dongle ගහන්න පුළුවන් DVR එකට අපිට වෙන තැනක ඉදලා internet log වෙලා cam වල video බලන්න පුළුවන්ද. එතකොට video quality හොඳයිද?