Vehicle buying with lease

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Machanla lease ekath ekka vahanayak gannakota mokakda procedear eka? Tranfer paper sign karanna onada?machanla danna kenek tikak vistarakarala dennako.lokuma loku udavvak.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    bump
    wadiya wistara danna macho
    but vehi 1 umbe name 1ta tiyenna one (transfer papers sign karala) mama hitanne leasing 1 daddi.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Machan danata lease ekak dala tiyena wahanayak wenakenekgen ganna eka gana tamai mata danaganna ona.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Machanla lease ekath ekka vahanayak gannakota mokakda procedear eka? Tranfer paper sign karanna onada?machanla danna kenek tikak vistarakarala dennako.lokuma loku udavvak.

    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.
    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Macho polwatta

    niyamai ban thnx mamath oka danagannai hitiye...

    leasing ekka ganna eka mala wadayak shik
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.
    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.

    Me thienne elakiri wistharayak :yes:

    rep+
     
    Thank u very much machan godak pin.machan lease eka sampoornama ekaparama gewala gannawanam potha mage namata haravaganna puluwanda machan?tawa danaganna ona sellergen mama ganna ona documents monawada kiyala?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thank u very much machan godak pin.machan lease eka sampoornama ekaparama gewala gannawanam potha mage namata haravaganna puluwanda machan?tawa danaganna ona sellergen mama ganna ona documents monawada kiyala?

    පොත එක පාරට උඹේ නමට හරවන්න බැහැ මචන්. ලීසිං එක ඉවර උනාම පොත transfer වෙන්නේ ලීසිං එක දාපු කෙනාගේ නමට. උඹේ නමට ගන්නනම් ඒකට ට්‍රාන්සර් දෙකක් ඕන. ට්‍රාන්සර් දෙකකට ගෙවන්න වෙනවා. එත් දැන් අලුතෙන් නීතියක් දාල තියෙනවා one day thansfer දැම්මම මාස 3 ක් යනකම් තව transfer එකක් දාන්න බැහැ. ( මේක හරියට හොයල බලන්න. මොකද මම ඉන්නේ ලංකාවෙන් පිට. ) transfer දෙකක් දානවනම් හොයල බලල දාන්න. අනික් කාරනාව ලීසිං තියෙන වාහනේක අයිතිකාරයා ළඟ තියෙන්නේ වාහනේ ආදායම් බලපත්‍රය / රක්ෂණ සහතිකය /දුම් වාර්තා /සහ පොතේ කොපි එකක් විතරයි. රක්ෂණ සහතිකේ උඹේ නමට හරවන්න කියල රක්ෂණය කරපු ආයතනයට උගෙන් ලියුමක් ගනින්. ඒ ටික තමයි උඹට පරණ අයිතිකාරයගෙන් ගන්න තියෙන්නේ. මේ සියල්ල පහසුවෙන් කරන්න විදිහක් තියෙනවා. මේ වාහනේට වෙන ලීසිං කොම්පැනි එකකින් ලීසිං එකක් දාපන්. එතකොට ලීසිං දෙකෙන් මේ සියල්ල කරගන්නවා. උඹ ගෙවල ඉවර උනාම පොත ඉබේම උඹේ නමට හැරෙනවා.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පරණ අයිතිකාරයාගේ ලීස් එක ගෙවල අලුත් ලීස් එකක් දානවනම් උඹ වාහනේ මුළු මුදලම අතින් වියදම් කරන්න ඕන. එහෙම නැත්තම් උඹේ ලීසිං එකට කිව්වනම් ලීස් එකක් තියෙන වාහනේකට අලුත් ලීස් එකක් දාල වාහනේ ගන්න ඕන කියල පරණ ලීස් එක ඉවර කරන්න දැනට පවතින book balance + අද දවස දක්වා පොලිය උඹේ ලීස් එකෙන් අනික් ලීස් ගෙවන්න චෙක් එක දෙනවා. එතකොට ඒ ලීස් එකෙන් පොත ට්‍රාන්සේර් වෙන්නේ උඹේ ලීස් එකට. එහෙම උනාම පොතේ වදින්නේ owner ship එකට උඹේ ලීසිං එකේ නම සහ absolute owner කියන එකට උඹේ නම. එතකොට උඹට ගෙවන්න වෙන්නේ පරණ අයිතිකාරයට ලක්ස 5 /තක්සේරු වාර්තාව/ උඹේ ලීසිං ගාස්තු /වාරික දෙකක් හෝ එකක් / වාහනේ රක්ෂණය. වාහනේ දැනට තියෙන රක්ෂණය හරවල ඉතුරු ගාන ගෙවන විදිහට ලීසිං එකකත් එක්ක කතා කරගන්න. ලීසිං එකට බ්‍රෝකර් මහත්තරු අරන් යන්න එපා. උඹට නොදැනෙන්න ලීසිං එකෙන් උඹේ ගානටම එකතු කරලා 1% ගෙවනවා බ්රෝකර්ට . ලීසිං ගන්නකොට අඩුම පොලියක් තියෙන company එකක් බලල ගන්න.

    පරණ අයිතිකාරයා ලීසිං එකෙන් බාගයකට වැඩිය ගෙවලනම් අලුත් ලීසිං එකක් දාන එක පාඩුවක් නැහැ. එත් ගෙවල තියෙන්නේ වාරික පොඩි කාලයක්නම් අලුත් ලීසිං එකක් දාන්න cover note එක දෙනකොට උන් මුළු පොලියෙන් 75% විතර දාල දෙන්න පුළුවන්. ඒ හින්ද ගණන් හදල බලපන් . ලීසිං කියන්නේ අපිට ආදරේකට දෙන ඒවා නෙවෙයි. අපිව මරල හරි උන්ගේ ගාන හම්බුකරන්න දෙන ඒවා. ඒ හින්ද හොඳට ගණන් හදල බලල උබට ලාබම විදිහට වැඩේ කරගන්න බලපන්.

    තව දැනගන්න මොනවහරි තියෙනවනම් pm එකක් එවපන්.
    good luck