vehicle transfer help

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    machanla open papers thiyena vehicle ekaka.
    • previous owner sign karapu tranfer papers
    • previous owner id copy
    • orginal book
    • lease deletion letter issued by leasing company.
    me documents thiyenawa.

    meka transfer karaganna me documents athida?

    divisional secretariat office eken wade karaganna puluwanda?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    මෙන්න මේකනං මටත් ප්‍රශ්නයක්. නාරහේන්පිට නොයා වැඩේ ගොඩදාගන්න බැරිද දන්නෑ.
    පුලුවන් ඒත් පොත එන්න කල් යනවා. Ag office වලට අයේ පොත එවන්නේත් නෑ. ලගම තියන rmv එකට එන්නේ. මම මාර්තු වල නාරාහෙන්පිටින් දැම්මේ වහලා තිබ්බ එවත් එක්ක අගෝස්තු වල වගේ අවා. මන් ඔක කෑගල්ලෙන් අහන්න ගියහම කිවේ එහෙන් දාපු අවුරුද්දකට කලින් එවත් තාම ඇවිත් නෑ. නරාහෙන්පිටින් දාන එවා එනවා කියලා.
    මුල් අයිති කරුගේ id copy ඔනේ නෑ කිවා කොකටත් අරන් යන්න
    පොටෝ දේක ග්‍රාමසෙවකට කියලා සහතික කරගන්න.
    ආදායම් බලප්ත්‍රයේ කොපි හා ඔරිජිනල් අරන් යන්න.
    ඔය මේහේ office වල එවුන් ඔක චෙක් කරනකොට උබට නාරාහෙන්පිටට ගිහින් විනාඩි 5 වැඩේකරන් එන්නත් පුලුවන්.