පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වසර දස දහසකට පසු පෘථිවියේ පාලනය මුලුමනින්ම නැවතත් අපි තව සති දෙකකින් ලබා ගන්නවා.
ela ela:D thwa dawas 14ne api balamu:eek:.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    අඩෝ ඔරිය
    තෝ කනවා කෑමක් මේ පාර

    මචං එලකිරියනි

    ලස්තිවෙයල්ල මුන්ට ගේම දෙන්න

    තොපේ එලියන් වොර්ෂිප්ස් අපි යකඩ වලට විකුනනව
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද ඉඳන් හරියටම දවස් 14යි තියෙන්නේ.මම නැවතත් ඉතාම වගකීමෙන් කියනවා පිටසක්වල ජීවීන් ඉදිරි සති දෙක ඇතුලත පෘථිවිය අනිවාර්යෙන්ම ආක්‍රමනය කරනවා.ඒ විතරක් නෙවෙයි ඉතාම තීරණාත්මක සති දෙකක ඔබලා ඉන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අඩෝ ඔරිය
    තෝ කනවා කෑමක් මේ පාර

    මචං එලකිරියනි
    ලස්තිවෙයල්ල මුන්ට ගේම දෙන්න

    තොපේ එලියන් වොර්ෂිප්ස් අපි යකඩ වලට විකුනනව
    :lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    අද ඉඳන් හරියටම දවස් 14යි තියෙන්නේ.මම නැවතත් ඉතාම වගකීමෙන් කියනවා පිටසක්වල ජීවීන් ඉදිරි සති දෙක ඇතුලත පෘථිවිය අනිවාර්යෙන්ම ආක්‍රමනය කරනවා.ඒ විතරක් නෙවෙයි ඉතාම තීරණාත්මක සති දෙකක ඔබලා ඉන්නේ.
    wtf you saying, yako tho wage modayek:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද ඉඳන් හරියටම දවස් 14යි තියෙන්නේ.මම නැවතත් ඉතාම වගකීමෙන් කියනවා පිටසක්වල ජීවීන් ඉදිරි සති දෙක ඇතුලත පෘථිවිය අනිවාර්යෙන්ම ආක්‍රමනය කරනවා.ඒ විතරක් නෙවෙයි ඉතාම තීරණාත්මක සති දෙකක ඔබලා ඉන්නේ.
    තව අලුත් කතාවක් කියන්න්කෝ:lol:.දැන් ඕක ඔයා හෙන කාලෙක ඉදන් කියවනවනේ:eek:.
    නැත්තම් ත්‍රේඩ් එක කම්මැලියි:eek:.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව අලුත් කතාවක් කියන්න්කෝ:lol:.දැන් ඕක ඔයා හෙන කාලෙක ඉදන් කියවනවනේ:eek:.
    නැත්තම් ත්‍රේඩ් එක කම්මැලියි:eek:.
    දැන් මට හෙලිකරන්න දේවල් ඉතාම අඩුයි.පිටසක්වල ජීවීන්ම ඉදිරි දිනවල සියල්ල ඔබලාට හෙලිකරයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් මට හෙලිකරන්න දේවල් ඉතාම අඩුයි.පිටසක්වල ජීවීන්ම ඉදිරි දිනවල සියල්ල ඔබලාට හෙලිකරයි.
    උබත් හරි ආසාවෙන් බලන් ඉන්නෙ මොකක් හරි සීන් එකක් වෙයි කියල නේද..ලිඳ පමනි!:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබත් හරි ආසාවෙන් බලන් ඉන්නෙ මොකක් හරි සීන් එකක් වෙයි කියල නේද..ලිඳ පමනි!:lol:
    සිදුවෙන දේවල් සේරම ඉතාම පැහදිලිව මම කලින් ත්‍රෙඩ් එකක කියලා තියෙනවා.ඒවා ඒ විදිහටම වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙසැම්බර් 21 වැනිදා මුලු පෘථිවියම අල්ලාගන්න ඔරියන් පිටසක්වල යානා සිරූවෙන් මේ වෙනවිට අවට ග්‍රහලෝකවල රඳවා තියෙනවා.මේ වසරේ නත්තලක් නෑ.නත්තලට කලින් ලෝකයම පිටසක්වල යටතට අරගෙන නව යුගයක් උදාවෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සියලූම ලෝක නායකයන්ගේ අවසාන කාර්යාලිය දිනය දෙසම්බර් 20 වැනිදා? 21 වෙනිදා උදෑසන එයාලගේ ධූර කාල අහෝසියි. මහින්ද රාජපක්ෂවත් දෙසම්බර් 20 වෙනිදා රිටායර් කරනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දෙසැම්බර් 21 වැනිදා මුලු පෘථිවියම අල්ලාගන්න ඔරියන් පිටසක්වල යානා සිරූවෙන් මේ වෙනවිට අවට ග්‍රහලෝකවල රඳවා තියෙනවා.මේ වසරේ නත්තලක් නෑ.නත්තලට කලින් ලෝකයම පිටසක්වල යටතට අරගෙන නව යුගයක් උදාවෙනවා.

    :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලගේ සියලූම මුදල් සහ වත්කම් වල වටිනාකම් ශුන්‍යය වෙනවා තව දවස් 13කින්.ඒවගේම ඔයාල ජොබ් වලට යන්න ඕනත් නෑ.සියලූම ‍රැකියාවලින් ඉවත් විය යුතුයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සියලූම දේශ සීමා දෙසම්බර් 21 වැනිදා අහෝසියි.සියලූම ආගම් දෙසම්බර් 2 වැනිදා වෙනකොට අප අහෝසි කරනවා. සියලූම ජාතිකත්වය අහෝසියි.වර්ගවාදය අහෝසියි. පන්සල් ,පල්ලි කෝවිල් වලට ආයේ යන්න ඕන නෑ.